2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනේ බන් අපේ එවුන් බේරගන්න ඕන


    බලපන්කෝ මූගේ ආදරේ
    මේ කෙල්ලන්ට අහු වෙන්න එපා
    අපේ නංගි බබාට එහෙම කියන එක වැරදි.. :sorry:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata dennako raani inna ayya hindi movie eke "Dreamum Wakeuppam" denna puluvan nam
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    බලන්න.. ඔයාට අලිච්චියෙක් වගේ ලු.. :frown:
    5.gif

    :sorry::(:(

    එකනේ බන් ඇත්ත උනත් එහෙම ප්‍රසිද්දියේ කියන එක හරි නැහැනේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න මට යන්න වේලා කියහන්කෝ......dilrasan ෆට්ටට කරගෙන යනවා...එහේනම් කට්ටීයටම බායි!!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටූ නංගිට අලියා කියපු එකා දවල් වෙලාවක පිත්තල හන්දියෙදි හම්බෙයං.. :baffled::oo:

    :lol::lol: නමත් ටූ එහෙම එකේ කොහොම ද අලියෙක් වෙන්නෙ නේද?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ජෙට්වල ඉන්ධන ඉවර වෙලා කියහන්කෝ
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    sthuti machan eyeth man ilapu sinduwa dunna black list..ubatath tnx..sinduwa lassanai..attama samahara welawata api adare karana ayawath danne na api e ayata kochara adareida kiyala... man asai me sinduwa ganath anith ayata thiyana athdakim thiyenam methana ketiyen hari kiyanwata :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම රේඩියොව අහනවා
    ත්‍රෙඩ් එකෙන් කැපෙනවා
    ඔබලාට ජය පතනවා
    දිලාට සුභ පතනවා
    :lol::lol::lol::lol:

    :rofl:එහෙනම් හෙට සෙට් වෙමු කියහන්කො
    :rofl:
    11.gif
    11.gif
    11.gif

    bye
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ කට්ටිය පෝස්ට් දාන්නෙ නැද්ද? පැය භාගයක් ඕන නැහැනෙ විනාඩි 15 ගහන්නත් තිබුණ ඕක.
     
    Status
    Not open for further replies.