2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබලට රෙඩියෝව ඇහෙනවදෝ
    මාලින්ග අයියේ ඇහෙනවද.
    මගේ Error කියල වැටෙනවා
    http://radio.elakiri.com/live/ ගිහාම

    මගෙනම් ඇහෙනව මල්ලි. තාම එහෙම ද ඔයාට? අනිත් ලින්ක් එක ට්‍රයි කරන්න.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ආසම සිංදුව යද්දි ඇහෙන්නෙ නැතුව ගිහින් තියෙන්නෙ.. ආයෙත් දාපන් කෝ මචන් :)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Mendis-Lemon-Gin---750ml..jpg

    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට විතරද රේඩියෝ එක ඇහෙන්නෙ? :rofl:

    නෑ මටත් ඇහෙනව. හැබැයි මං අහන්නෙ වින්ඩෝස් මීඩියා ‍ප්ලේයර් එකෙන්.