රූට් කරමු

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අද මන් කියල දෙන්න හදන්නේ මේ හැමෝම කතා වෙන ANDRIODෆෝන් රූට් කරන එක ගැන.දැනටමත් කැටිය අහල ඇතිනේ හැමෝම කියවනවා රූට් රූට් කියලා
    මෙන්න මේ රූට් කියන එක කරාම ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ ෆෝන් එකේ ෆුල් ඇක්සෙස් ගන්න සම්පුරණ සිස්ටම් එකටම.ඉතින් දැන් හත් අට පාලකින් වැඩි වෙලා අහගන්නකෝ එහෙනම් :eek::eek:

    මොකක්ද මේ රූට් :nerd::nerd::oo:

    android බේස් වෙලා තියෙන්නේ ලිනක්ස් වල.මෙන්න මේ වගේ ඔපරේටින්ග් සිස්ටම් වල රූට් යුසර් හරියට අපි වින්ඩෝස් වල ඇඩ්මින් කියන කෙනාට සමානයි:).
    මෙන්න මේ කියන රූට් යුසර්ට පුළුවන් මුළු සිස්ටම් එකේම වැඩ කිඩ ටික තමාගේ යටතට අනසකට ගන්න..android වල ඔයාට රූට් ඇක්සෙස් නැති උනාම සමහරවිට ඔයාට
    මුළු සිසිටම් එකේම වැඩකිඩ අතට දෙන්නේ නැ:no::no:.සමහර ඇප් වැඩ කරන්න මෙන්න මේ කියන රූට් එක ඉල්ලනවා .හරියට ඇඩ්මින් පර්මිෂන් ඉල්ලනවා වගේ.ඔයාලට ගුගල් ප්ලේ එකට ගියාම බලාගන්න පුළුවන්:yes::yes:

    එකේ තියන ගොඩක් ඇප්ලිකේෂන් රූට් ඇක්සස් ඉල්ලනවා..සමහර විට ඔයාල දැනටමත් ගෙන ඇති රූට් නොකොර ඔයාලගේ ෆෝන් එක එත් ඔයාල රූට් කරනකම් ඒ සොෆ්ට් වලට ෆුල් ෆන්ෂන් ගන්න බැ.

    රූට් කරන්න කලින්:oo::oo:

    මේ වැඩේ කරන්න කලින් ඔයාල දැනගන්න ඕනේ දේවල් ටිකක් තියනව ඔයාලගේ ෆෝන් එක හරි ටැබ් එක හරි ගැන..කන්නම් වලේ කරොත් ඔයාගේ දත්ත වගේම ඔයාට තියන වොරන්ටියත් නැති වෙයි..
    ඊට පස්සේ ඉතින් මෙතන නහයෙන් අන්න එපා මන් කිවුව නිසා කරේ කියලා.. :frown::frown:

    jMSLM.png


    මුලින්ම ඔයාලගේ වරන්ට් එක ගැන බලාගන්න..මොකද සමහර ආයතනවල රූට් කරාම ඔයාගේ වරන්ටිය දෙන්නේ නෑ කියල තියනවා..කොහොම උනත් බය වෙන්න දෙයක් නැ රූට් ක්‍රම ඔයාගේ හාඩ්වෙයා මුකුත් අවුලක් වෙන්නේ නෑ
    ඔයාලට පුළුවන් ශේප් එකේ අන්රුට් කරන්න ;):lol:

    ඊට පස්සේ බලන්න ඕනේ ඔයාලගේ ආරක්‍ෂිත පද්දති ගැන හයල බලන්න හරියට පින් වගේ දේවල් ඔකොම තියේද කියල ඔයාගාව..ඔයාලා ගුගල් වෝල්ට් එක එන්.එෆ්.සී පේමන්ට් වලට යුස් කරනවානම් රූට් කරන්න කලින් ඔන්න හිතල බලන්න

    අනිත් එක තමා ඔයාලා මේක කරන්නේ ඔයාලගේම රිසක් එකක් අරගෙන..හැබැයි මම දැනුවත්ව මේක එච්චර බරපතල වැඩක් නෙමේ මොකද මමත් මගේ ෆෝන් එකට කරලා තියෙන්නේ තාමත් හොදට වැඩ..

    හරි එහෙනම් අපි රූට් කරමු

    හරි රූට් එකේනම් ඉතින් සිංගල් ක්ලික් එකෙන් වැඩේ ගොඩ යන්න ඕනේ එත් එක හැමෝටම හරියන්නේ නැ..එක නිසා අපි හැමෝටම හරි විදියට කරමු..

    පුලින්ම මෙන්න මේ සොෆ්ට් කෑලි දෙක බාගන්න..එකක් ජාවා ජෙඩ්කේ අනික andriod ජේඩ්කේ ..මුලින්ම මේ දෙක දාගන්න ඔනේ..andriod එකට කලින් අනිත් එක දාගන්න..ඒ කියන්නේ මේ දීල තියන පිලිවලටම ඔයාලගේ පරිගනකෙට

    දාගන්න.. ඊට පස්සේ ඔයාගේ andriod එකේ යුස්බි ඩිබගින් එක ඕන කරන්න..එක කරන්නේ මෙහෙමයි..යන්න සෙටින්ග්ස් ගිහින් ඔබන්න ඇප්ලිකේෂන් එකට ගිහින් ඔබන්න ඩිවලොප්මන්ට් එකේ තියනවා යුස්බී ඩිබගින් කියල හරියක් දාන්න..

    W51Xc.png


    හරි දැන් ඔයාලගේ andriod එක පරිගනකෙට සම්බන්ද කරන්න යුස්බි කේබල් එක හරහා..ඔයාලගේ මෙමරි කාඩ් එක මොඋන්ට් කරන්නේ නැතුවම ගහන්න හොඳේ:nerd::nerd:

    අහ තව දෙයක් තියනවා සමහරවිට ඔයාගේ andriod එකට ඩර්යිවස් ඕනේ වෙයි..එත් බයවෙන්න දෙයක් නෑ..මොකද සුපර් වන් ක්ලික් කියන සොෆ්ට් එකෙන් ඉබේම ඔකොම දෙනවා
    එත් හදිසියෙවත් දුන්නේ නැතිනම් කියල ඒවත් රෙඩි කරලා තියාගන්න

    එහෙනම් අපි සුපර් වන් ක්ලික් එකෙන් රූට් කරමු

    රූට් කරන්න ගොඩක් සොෆ්ට් කෑලි තියනවා අදනම් මේක බාවිතා කරන්න ටිකක් ලේසි එකී මන් මේක අනුමත කරන්නේ කට්ටියට..නමේම තියනව නෙහැ එක කිලික් එකයි..
    මුලින්ම මෙතනින් සොෆ්ට් කැල්ල බාගන්න..දැන් ඉතින් ඕක ඉන්ස්ටෙල් කරපන් මගේ මුණ දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව:frown::frown::frown:

    EHALV.png


    මුලින්ම රූට් කියන බොත්තම ඔබන්න..එබුවම මේ සොෆ්ට් එකයි වින්ඩොව්ස් එකයි ඉතිරි ටික බලාගනීවි ( හරි විදිය එහෙමයි ):cool::cool:

    ZurWe.png


    මේකට චුටක් වෙලා යාවි..මොකක් හරි අවුලක් උනොත් මෙන්න මේ ලින්ක් එකට ගිහින් මේකේ දීලා තියන උපදෙස් පිළිපදින්න නැතිනම් ගුගල් එකේ සර්ච් කරපන් බන් බය නැතුව
    :cool::cool::cool:

    r83qN.png


    හරි දැන් මේ වගේ අව කියන්නේ වැඩේ ගොඩ..ඊට පස්සේ ටක් ගාල andriod එක ඔෆ් කරලා ඕන කරපන්

    සුපර්යුසර්

    මන් මේ දුන්න සුපර්යුසර් සොෆ්ට් එකෙන් ඉබේම ඔයාලගේ එකේ සුප්ර්යුසර් බයිනරි ඉන්ස්ටල් වෙනවා..ගුගල් ප්ලේ එකෙත් මේක තියනවා..
    ඊට පස්සේ ඉතින් ඔයාලගේ android එකට දාන සොෆ්ට් කැල්ල සුප්ර්යුස්ර් ඒ කියන්නේ හරියට ඇඩ්මින් වගේ පර්මිෂන් ඉල්ලුවම මේක හරහා යන්න තියෙන්න..ඉබේම යාවි..
    හරියට ලිනක්ස් වල සු කමාන්ඩ් එක වගේ ( ලිනක්ස් දන්නා උන් දන්නවා සු කමාන්ඩ් එක )

    4HHT8.png


    දැන් ඉතින් වැඩේ ගොඩ..ඔයාලට ඕනෙනම් අවසර දෙන්න පුළුවන් සොෆ්ට් එකට නැතිනම් නොදී ඉන්න පුල්වුඅන්..එක ඔයාගේ තීරණය මත තම වෙන්නේ

    ගොඩක් වෙලා ටයිප් කර බන් ඇතත් රිදෙනවා..හොදනම් රෙපක් එහෙම දීල බම්ප් එකක්වත් දල පලයල්ලා නිකම්ම යන්නේ නැතුව:cool::cool::yes::yes:..
    කොහෙන්වත් උස්සපුවා නෙමේ..:cool::cool:

    එහෙනම් ඊලග ධවසේත් මොනවා හරි ගේන්නම් අදට ජය

    :frown::frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:

     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    ෆොටෝ පෙන්නේ නැති යට මෙතනින් ෆොටෝ ටික දාන්නම් පිලිවට උඩ පිලිවලට
    :sorry:

    image517.png


    image518.png


    image519.png


    image520.png


    image521.png


    image522.png