ජාතික_පක්ෂියා - වලි කුකුළා

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජාතික_පක්ෂියා - වලි කුකුළා

    ශී‍්‍ර ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ආවේණික පක්ෂියෙකි. ඉන්දියා රතු බැදි කුකුළාට නෑකම් කියයි. සත්ත්ව විද්‍යාත්මකව ගාලූස් ලැෆායෙටී ලෙස හැඳින්වේ. සෙන්ටිමීටර 66 ත් 73 ත් අතර දිගය....... වැලි කිකිළිය සෙන්ටිමීටර් 35 ක් පමණ දිගය..... හිස මුදුනේ පිහිටි රතු පැහැති කරමල් මැද කහ පැහැති ලපයකි....... රත් පැහැයට හුරු දිලිසෙන දුඹුරු වර්ණ පිහාටු සහිතය...... වලිගය දීප්තිමත් කළු පැහැයට සමීප නිල් පැහැයක් ගනී...... කිකිළියගේ ශරීරය දුඹුරු පාටය..... රාති‍්‍රය ගත කරනුයේ උස් ගස් මුදුනේය.... පොළොව මතුපිට කොළ රොඩු වැටුණු ගසක් මුල හෝ පඳුරු යට සාදාගන්නා කූඩුවක..... වරකට බිත්තර දෙකක් හෝ හතරක් පමණ දමයි...... දුර්වර්ණ බිත්තරය සුදුපැහැති තිත් වලින් යුක්තය........ උඩවළව, යාල, වස්ගමුව, කුමන, රිටිගල, රන්දෙණිගල, කිතුල්ගල හා දෙනියාය වැනි ප‍්‍රදේශ වල දැකිය හැකි වලි කුකුළා මේ වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.

    wali_kukulaa1.jpg

    වලි කුකුළා

    wali_kukulaa.jpg

    වලි කිකිළි
     
    • Like
    Reactions: ColdBreath

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වළි කුකුල්ලු නම් ගොඩක් එළකිරි එකෙත් ඉන්නවා.:dull::rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    good info machan.......
    Thanx for sharing.......!
    (රේප් දෙන්න පැය 24 ක් ඉන්නලු)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ


    වළි කුකුල්ලු නම් ගොඩක් එළකිරි එකෙත් ඉන්නවා.:dull::rofl:

    elazzzz tfs machanz

    You must spread some Reputation around before giving it to mjayanatha again.

    good info machan.......
    Thanx for sharing.......!
    (රේප් දෙන්න පැය 24 ක් ඉන්නලු)

    Good Thread

    +Reps

    Thank you hamotama ....rep denna belu