මෝඩ Prashna................

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ◄◄◄ සමහර අය හරි ශෝක් ප්‍රශ්න අහනවා. මේ ඒවයින් ටිකක්! ►►►
    :lol::lol::lol::lol::lol::lol:


    -01-
    චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

    හරි උත්තරේ -
    එයි උඹ දන්නෙ නැද්ද??!
    මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

    -02
    මෝඩ ප්‍රශ්නේ -
    බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ -
    අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

    -03-
    කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

    හරි උත්තරේ -
    නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

    -04-
    ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

    හරි උත්තරේ -
    මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

    -05-
    පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

    හරි උත්තරේ -
    අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.
    උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

    -06-
    උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

    හරි උත්තරේ -
    බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)​


    big_grin_smiley_face_sticker-p217746367994550126envb3_400.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    math prashnayak ahannada ? :p
    oyagollo dan ishange thread ekada balanne ? :dull::rofl: