Machanla mee pani beepuwama aga kettu wenawada
mama sen eka hariyatama danne naa
danna 1kek innawanam help 1kak diyallako
mama sen eka hariyatama danne naa
danna 1kek innawanam help 1kak diyallako
...මේක හොඳ වාජීකරනයකුත් වෙනවා

හොඳ මී පැනි ටිකක් අරන් බෝතලයකට දාල ඒකට සුදුලූනු බික් කීපයක් දාල බෝතලේ වහල සතියක් විතර තියල උදේට අරකෙන් බික් 2ක් වගේ කාපන්...මේක හොඳ වාජීකරනයකුත් වෙනවා
ela kiri...tnks macho...pin sidda wewa

















