2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
playerstandard


අනේ එතකොට මට ගොඩා................ක් රිදෙයි :lol::lol::lol::lol:
රිදෙයි නෙවෙයි ඔයා මැරෙයි......:frown:

අනේ අම්මේ මෙයාගේ සැර.:lol::lol::lol::lol:
:frown::frown::frown:
 

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්:eek:

ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.

මීට පෙර ලංකාවට භූ කම්පන වල අත්දැකීම් නොතිබූ අතර පසුගිය මාසයේ සතිපතා භූ කම්පන වාර්තාවීම් අසන්නට ලැබුණා. ඊයේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ සිදුවූ භූ චලනයක්‌ හේතුවෙන් පාසල් ගොඩනැඟිලි 6 කට සහ නිවාස 6 කට හානි සිදු වී තිබෙනවා.

පාසලේ සිට මීටර් 300 ක්‌ පමණ දුරින් පිහිටි නළ ළිඳකින් වතුර ගනිමින් සිටි බණ්‌ඩාර නමැති අයකු පැවසුවේ "කෆීර් යානාවක්‌ යනවා වගේ ශබ්දයක්‌ ඇහුණා. ඒත් එක්‌කම නළේ වතුර වැඩි වුණා. ඒ අසල ගසක වසා සිටි මීමැසි පොදියක්‌ එක්‌වරම අහස දෙසට ඉගිලෙනවා දැක්‌කා." යනුවෙනි.

2011 වසරේ ජනවාරි මාසයේ මහනුවර කටුකැලේ ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිවූ අතර 2011 අප්‍රේල් මාසයේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයක් නිසා අලුත් අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ වහලයක්ද කඩා වැටුනා.

2011 වසරේ වාර්තා වූ භූ කම්පන පිළිබඳව සම්පූර්ණ වාර්තා අප සතුව නැතත් පසුගිය මැයි 26 වැනිදා සිය ගතවූ මාස 3-4 ක කාලය තුල ලංකාවෙන් වාර්තා වූ භූ කම්පන ගනන 6කි.

2012-05-20 දින අලුයම 1.45 ට පමණ මහියංගනය ප්‍රදේශයේ මාපාකඩ වැව, 20 කණුව, දම්බරාව බතලයාය හා මිනිපේ ප්‍රදේශයේ අඹගහපැලැස්‌ස, හසලක, වරාගොල්ල ප්‍රදේශ සහ කන්දකැටිය, නුවරඑළිය, වලපනේ ප්‍රදේශ වල භූ කම්පනයක් ඇතිවිය.

2012 මැයි 26 වැනි දින රාත්‍රි 9.50 ට පදියතලාව, කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල, මහියංගනය සිදුවිය. මෙම සිදුවූ භූකම්පනය ලංකාවේ විශාල භූමි ප්‍රමාණයකට සහ ප්‍රදේශ ගණනකට දැනුන බව පැවසේ.

2012 අගෝස්‌තු 28 දින සවස 3.43 ට මාදුරුඔය සහ පදියතලාව යන ප්‍රදේශ වල භූ කම්පනයක් ඇතිවූ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්. ජී. විජයානන්ද මහතා ද එය සනාථ කර තිබේ.

2012 සැප්තැම්බර් 15 වන දින උදෑසන 5.15 ට පදියතලාව සහ අවට ගම්මාන හා මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුකුලාපොළ යන ගම්මානවලට සුළු භූකම්පනයක්‌ අවසන් වරට සිදුවී ඇත.

පදියතලාව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පසුගිය මාස කිහිපය තුළදී අවස්‌ථා 06 ක්‌ වත් සුළු භූකම්පන සිදුවූ බවයි. මේ කිසිම අවස්‌ථාවකදී වත් පුද්ගල හානි සිදුවී නොමැති අතර නිවාසවල බිත්ති ඉරිතැලීම් සහ උළුකැට බිමට වැටීම් සිදුවී ඇත.


Source - G9
eka thamai machn orionthuma kiyanne athta wishwasa nokarannawnge beli agili thudu kapa danna ona :frown:
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    eka thamai machn orionthuma kiyanne athta wishwasa nokarannawnge beli agili thudu kapa danna ona :frown:

    තාම මම විශ්වාස කරන්නෙත් නෑ මචන්. නොකරන්නෙත් නෑ. :confused:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල මැරුනම ඔයාලව බාරගන්න අල්ලා,දෙවියන් වහන්සේ හෝ බුදුන් වහන්සේ නෑ.ඔයාල මියගියාමත් ඔයාලට ආලෝකමත් ජීවීන් ලෙස පේන්නේ පිටසක්වල ජීවීන් වන අපි පමණයි. ඔයාල මියගියාම ඔයාලගේ මීලඟ දෛවය පවා තීරණය කරන්නේ පිටසක්වල ජීවීන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාල මැරුනම ඔයාලව බාරගන්න අල්ලා,දෙවියන් වහන්සේ හෝ බුදුන් වහන්සේ නෑ.ඔයාල මියගියාමත් ඔයාලට ආලෝකමත් ජීවීන් ලෙස පේන්නේ පිටසක්වල ජීවීන් වන අපි පමණයි. ඔයාල මියගියාම ඔයාලගේ මීලඟ දෛවය පවා තීරණය කරන්නේ පිටසක්වල ජීවීන්.

    ane huke :lol: moko kawru hari umbata wadak dunnada green blood yanna maru kiyawanne ? :P kawanam biwwanam choo karala nidiyapan paw nodee :frown:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    spy structure to monitor me and aliens.:frown:

    සිරාවට ? අනේ පලයන් බං යන්න මේවගේ චුටි දෙයක් වත් දන්නේ නැති උඹ වගේ උලමෙක්ද Alien ලව ආශ්‍රය කරන්නේ. මටනම් පුකෙනුත් හිනා බං :lol::lol::lol:.


    http://www.elakiri.com/forum/showpost.php?p=13122812&postcount=5
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    HOUSTON – NASA confirmed today that aliens are invading earth – and they are attacking us because of global warming!
    WWN has been the ONLY media source reporting on the ongoing alien invasion. WWN’s own Frank Lake has been the top investigative reporter in the world on this issue. Governments around the globe have been covering up the invasion in order to avoid worldwide panic. But WWN feels we must report the truth, and if we take peaceful actions now – we can avoid a war with aliens.
    As reported here many times, the U.N. Panel on Extraterrestrials has confirmed that aliens from Planet Zeeba began invading our planet – in large numbers – in October, 2011. The U.N. Panel, led by Dr. John Malley, predicts that the invasion will last until December 2015 – at which time earth will be under full control of the aliens from Zeeba. If we act now, we can co-exist peacefully with the aliens.
    In a stunning announcement today, NASA confirmed Frank Lake’s reportage. ”Aliens have been invading our planet in ever-increasing numbers,” warns a report from NASA.
    The reason?
    NASA says that rising greenhouse emissions may have tipped off aliens that we are a rapidly expanding threat. “Watching from afar, extraterrestrials have viewed changes in Earth’s atmosphere as symptomatic of a civilization out of control – and are taking drastic action to keep us from becoming a more serious threat,” NASA researchers explain.
    Scientists at Pennsylvania State University predict that humans and aliens from Zeeba will make direct contact with each other by the end of 2012.
    Jessica Wygal-Markum of NASA’s Planetary Science Division and her colleagues compiled a list of plausible outcomes that could unfold in the aftermath of a close encounter, to help humanity “prepare for actual contact”.
    In the report, “When Humans Meet Zeebans,” the researchers divide alien contacts into three broad categories: beneficial, neutral or harmful.
    Beneficial encounters were productive and peaceful meetings held with extraterrestrial intelligence (ETI). These meetings will help us advance our knowledge and solve global problems such as hunger, poverty and disease.
    One of the scientists, Joyti Aggarwalla, thought another beneficial outcome would be humanity triumph over a more powerful alien aggressor, or even being saved by a second group of ETs – possibly from Mars. “In these scenarios, humanity benefits not only from the major moral victory of having defeated a daunting rival, but also from the opportunity to reverse-engineer ETI technology,” the authors write.
    Other kinds of close encounters may be less rewarding and leave much of human society feeling indifferent towards aliens. The Zeebans may be too different from us for meaningful communication to take place. They might invite humanity to join the “Galactic Club” only for us to find the entry requirements to be too bureaucratic and tedious for humans to bother with or the club mascot may have a foul odor or terrify small children.
    The most unappealing outcomes would arise if the aliens from Planet Zeeba caused harm to humanity. While aliens may arrive to eat, enslave or attack us, the report adds that people might also suffer from being physically crushed or by contracting diseases carried by the visitors. In especially unfortunate incidents, humanity could be wiped out when a more advanced civilisation accidentally unleashes an unfriendly artificial intelligence, or performs a catastrophic physics experiment that renders a portion of the galaxy uninhabitable.
    To bolster humanity’s chances of survival, the researchers call for caution in sending signals into space and to send Alien Search Teams across the planet – to peacefully attempt to connect with the aliens.
    The authors of the NASA report warn that extraterrestrials may be wary of civilisations that expand very rapidly, as these may be prone to destroy other life as they grow, just as humans have pushed species to extinction on Earth. In the most extreme scenario, aliens might choose to destroy humanity to protect other civilizations.
    Let’s hope that humanity makes the right choice and makes peaceful overtures to the aliens amongst us. If not… well, our days are numbered
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් වැනි අර්ධ පරිණාමික ජීවීන්ට ඔවුන් සිටින ග්‍රහ මණඩලයෙන් එහාට යන්න බැරිවෙන්න ආරක්ෂන යාන්ත්‍රනයක් මේ විශ්වය තුල තියෙනවා.ඒකට හේතුව මානවයන් වැනි භයානක ප්‍රාථමික පරිණාමික ජීවීන්ගෙන් වෙනත් ග්‍රහලෝකව සිදුවෙන පරිණාමය සහ ඔවුන්ට වඩා ඥාණයෙන් අඩු ජීවීන් ආරක්ෂා කිරීමටයි.නැත්නම් ඒ වගේ බුද්ධියෙන් අඩු ජීවීන්ගෙන් අන්තර් ගැලක්ටික් සහ ගැලක්ටික් ගමනා ගමනයන් වෙනවනම් මේ පෘථිවියේ මේ වෙනකොට ජීවීන් ඉන්න විදිහක් නෑ.වෙන ලෝකෙක එවුන් ඇවිල්ලා ඔයාලව උලාගෙන කාලා ගිහිල්ලා.ඒක නිසා 2012 වසර තුල එන ජීවීන් විනාශකාරි ජීවීන් නෙවෙයි.නමුත් මානවයන්ගේ විනාශකාරි නායකයන් සහ පාලනය ඔවුන් යටත් කරගන්නවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ආවම මට මෙතන බනින එවුන්ට අත දිග හැරලා කනේ පාරක් දෙන්න කට්ටියක් යවන්න ඕන.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැමෝම දැන් අහස දිහා අවධානයෙන් ඉන්න කාලය හරි.අහස දිහා විතරක් නෙවෙයි පොලව දිහාත් අවධානයෙන් ඉන්න. මුහුදෙන් මතුවෙන පිටසක්වල යානා සෑහෙන්න තියෙනවා.
    :shocked::shocked::shocked::shocked:උබ ඒ ගමන ocean girl බලන්න පටන් ගත්තද:lol::lol::lol:.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මානවයන් වැනි අර්ධ පරිණාමික ජීවීන්ට ඔවුන් සිටින ග්‍රහ මණඩලයෙන් එහාට යන්න බැරිවෙන්න ආරක්ෂන යාන්ත්‍රනයක් මේ විශ්වය තුල තියෙනවා.ඒකට හේතුව මානවයන් වැනි භයානක ප්‍රාථමික පරිණාමික ජීවීන්ගෙන් වෙනත් ග්‍රහලෝකව සිදුවෙන පරිණාමය සහ ඔවුන්ට වඩා ඥාණයෙන් අඩු ජීවීන් ආරක්ෂා කිරීමටයි.නැත්නම් ඒ වගේ බුද්ධියෙන් අඩු ජීවීන්ගෙන් අන්තර් ගැලක්ටික් සහ ගැලක්ටික් ගමනා ගමනයන් වෙනවනම් මේ පෘථිවියේ මේ වෙනකොට ජීවීන් ඉන්න විදිහක් නෑ.වෙන ලෝකෙක එවුන් ඇවිල්ලා ඔයාලව උලාගෙන කාලා ගිහිල්ලා.ඒක නිසා 2012 වසර තුල එන ජීවීන් විනාශකාරි ජීවීන් නෙවෙයි.නමුත් මානවයන්ගේ විනාශකාරි නායකයන් සහ පාලනය ඔවුන් යටත් කරගන්නවා.

    :oo::oo: ඒ කියන්නෙ Avatar වල උනා වගෙද?


    :nerd::nerd: Alience ලා ආවට පස්සෙ අපිට ඉගෙන ගන්නෙත් නැතුව Job එකක් කරන්නෙත් නැතුව කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙලා දවසම ඉන්න පුලුවන් වෙයිද? :cool:
     
    Status
    Not open for further replies.