Mage Number eka Net eke dala ....

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    කැ* සීන් එකක් නෙ.. :( කථා කරන එවුන්ගෙන් දාලා තියෙන සයිට් එක අහපන්..
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    සයිට් එක දැනගන්න උබේ නුම්බෙර් එක Google සේර්ච් පාරක් දාපන් මචං :)

    ithin motz google karapanko ube number eka.. ethakota site eka ei :P

    call ekak awama uge oluwa atha gaala site eka aha ganin lokka.site eke name eka hamba unama mata pm ekak dapan

    Ubage number eka "07xxxxxxx " dala seach karanna. Balanna tiyena site eka mokadda kiyala. Mata evahan number eka aulak nattam.

    Mama Google karala baluwa Machanla ... But ehema ekak enne na ... Katha karana eka hariyata site eka kiyanneth na banz ..... :( :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපොයි ඒ උබෙ නම්බර් එකේද
    ඉන්දියන් ෆෝරම් එකක ලංකාවේ සෙට් එකක් කරන නුලක එකෙක් එවල තිබ්බ
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    අපොයි ඒ උබෙ නම්බර් එකේද
    ඉන්දියන් ෆෝරම් එකක ලංකාවේ සෙට් එකක් කරන නුලක එකෙක් එවල තිබ්බ

    eXBii eke giye muge ekada?:(
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    අපොයි ඒ උබෙ නම්බර් එකේද
    ඉන්දියන් ෆෝරම් එකක ලංකාවේ සෙට් එකක් කරන නුලක එකෙක් එවල තිබ්බ

    eXBii eke giye muge ekada?:(

    දවස් දෙකක් වෙනවා මට එවල
    මෙතන දාන්න එපා නේද

    Mokakda Machan me seen eka ???? :O
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mata therune na ..... :no::no::no:
    Mokakda Machan me seen eka ???? :O

    සින් එක මොකද්ද කියල උබ නෙ දන්නෙ
    මොකද්ද උනේ කියල
    අපෙන් අහන්නේ මක්කෙයි
    උබේද දන්නෙ නෑ
    ලංකාවේ සයිට් වල තිබ්බ කියලා
    එකෙක් එවල තිබ්බ නම්බර් එකක්
    මම එක අපේ ඔෆිස් එකේ එකෙක්ට දුන්න
    උබෙ කියල කවුද දන්නෙ සුවර් නෑ නෙ
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    සින් එක මොකද්ද කියල උබ නෙ දන්නෙ
    මොකද්ද උනේ කියල
    අපෙන් අහන්නේ මක්කෙයි
    උබේද දන්නෙ නෑ
    ලංකාවේ සයිට් වල තිබ්බ කියලා
    එකෙක් එවල තිබ්බ නම්බර් එකක්
    මම එක අපේ ඔෆිස් එකේ එකෙක්ට දුන්න
    උබෙ කියල කවුද දන්නෙ සුවර් නෑ නෙ

    Mokakda Machan Number eka ??? Mata PM eka dapanko ....... N Site ekai ..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    matath oya scen eka una ban 4n ekak wikunanna thiyanwa kiyala
    mama nam kale ena calls okkatama kiuwa 4n eka wikka kiyala
    wena karanan deyak naha neh ban!
    ane manda ban monawa karannada kiyala