ලෝකය වෙනස් කරන එක යම් අද්භූත ක්‍රම වේදයන් හරහා කරන්න පුලුවනි.ඒක නොකර අන්තර්සක්වලට එක්වන්න බෑ.ඔව් මානවයන් අඥාණ නිසා ඔවුන්ගෙන් වෙනත් ලෝකවල ජීවීන්ට තර්ජනයක් තියෙනවා.ඒක නිසා තමයි පිටසක්වල නායකත්වය යටතේ ඔවුන් දීර්ඝ කාලයක් අප තබා ගන්නේ.එවගේම සෑහෙන කලක් මේ සක්වල තුලම ඉන්න වේවී.
පූර්ණ පරිණාමයකින් පසු අන්තර්සක්වලට එක්වන්න පුලුවනි. මම කියන දේවල් මේ වෙනවිටත් ලොව පුරා යම් ප්‍රචාරයක ගිහින් ඇත. හුඟක් අය මේ අදහස සහ පිටසක්වල ජීවීන්ගැඉ පැමිනීම මේ වෙනකොටත් කතා කරමින් සිටී.ෆේස් බුක්, යූ ටියුබ් සහ කන්ස්පිරසි ෆෝරම් වල මේ සමාන අදහස් එමින් ඇත.නමුත් මට සුවිශාල පිරිසක් අමතන්න දැන්ම ඕනී නෑ.පිටසක්වල ජීවීන් ආපු ගමන්ම අප මුලු පෘථිවි වාසින්ම අමතනවා.ඔව් ඔබලා පිටසක්වල ජීවීන් එන්න ආසන්නතම දවස්වල සිටිනවා.




source 