T20 පැරදිලා. 2ක් දිවිනහගෙන

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හෙට නිව්ස් :baffled:

    ඊයේ දවහවලේදි වයිරස් හිවලා හෙවත් ගනේමුල්ලේ අනාතයා නැමැති තරුණයා තමා විසින්ම තමාගේ පස්චාත්බාගය පොලේ ගසා ගැනීමින් මියගොස් ඇත :shocked:. මිය යාමට හේතුව 20-20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම බව වාර්තා වන අතර :( තරඟයට පෙර හෙන පොර ටෝක් දීම නිසා ඇති ඌ විලි ලැජ්ජා සංතෝසය නිසා මෙය සිදුවී ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.:baffled:
    :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හෙට නිව්ස් :baffled:

    ඊයේ දවහවලේදි වයිරස් හිවලා හෙවත් ගනේමුල්ලේ අනාතයා නැමැති තරුණයා තමා විසින්ම තමාගේ පස්චාත්බාගය පොලේ ගසා ගැනීමින් මියගොස් ඇත
    :shocked:. මිය යාමට හේතුව 20-20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම බව වාර්තා වන අතර :( තරඟයට පෙර හෙන පොර ටෝක් දීම නිසා ඇති ඌ විලි ලැජ්ජා සංතෝසය නිසා මෙය සිදුවී ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.:baffled:

    අනේ තොපිට හෙනයක් වත් ගහන්නෙ නැති හැටි :(:(:(
    හොදටම රිදිල ඉන්නෙ කිකිලියේ :(:(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙට නිව්ස් :baffled:

    ඊයේ දවහවලේදි වයිරස් හිවලා හෙවත් ගනේමුල්ලේ අනාතයා නැමැති තරුණයා තමා විසින්ම තමාගේ පස්චාත්බාගය පොලේ ගසා ගැනීමින් මියගොස් ඇත :shocked:. මිය යාමට හේතුව 20-20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම බව වාර්තා වන අතර :( තරඟයට පෙර හෙන පොර ටෝක් දීම නිසා ඇති ඌ විලි ලැජ්ජා සංතෝසය නිසා මෙය සිදුවී ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.:baffled:

    :lol::lol::rofl:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    522807_10151104445408577_1669400979_n.jpg
    dugee bawe wishama chkre wage :lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Harakek wennepa ban lokema hondama fansla inna ratak meka. Kawuru na kiwwath atta ekai oya wage gon wada karama ekath nati wenawa.
    ඕවා ගනන් ගන්න එපා බං... ඔය මැරෙනවා මැරෙනවා කියන උන් ලේසියකට මැරෙන්නේ නැති උන්.... :rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තූ තෝ... :growl: ගණේමුල්ලේ වයිරස් අනාතයා :oo: :frown:

    දැන් නම් ටික ටික ගොරවනවත් එක්ක :sorry:
    වදීද පාර... :baffled:
    දානෙට බඩු ලැහැත්ති කොරන්නද...
    :sorry:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ලංකාව මෝඩයන්ගේ රටක් බවට පත් වෙනවා වගේ.මේවා කලින් වාර්තා වුනේ නෑ.එක්කෙනෙක් දෙමල හැටන්. වතු දෙමල අය හම්බ හැත්තට වඩා හොඳයි.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තූ තෝ... :growl: ගණේමුල්ලේ වයිරස් අනාතයා :oo: :frown:

    දැන් නම් ටික ටික ගොරවනවත් එක්ක :sorry:

    ඕෆ් කරපන් කොම්පීටරේ :cool: නොකිව්වයි කියන්න එපා :cool: ඇලෙයි තෝව උඩින් ගිහින් බිත්තියේ :cool: සිරා කිව්වේ :growl: