Mad Man =33000W

33000W

Member
හ්ම්ම්..

මෙහෙමයි අපිට id කැමති ගානකින් එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ :no:
ෆෝරුම් rules වලට අනුව හැසිරෙනවානම් එච්චරයි ..:)
දැන් කියපියව් මටත් ෆේක් ඉන්නවා කියලා :lol:
උබටත් fake තියනව:lol::lol::lol:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇත්තටම කියනවනම් මමවත් දැනගෙන හිටියෙ නැහැ එච්චර හැකියාවක් මට තියනව කියල:no::no::lol:
    ow puduma hakiyawak thamai oyata thiyenne .. hora ..
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඕක කියපු 1000 වෙනි එකා උබ:dull::dull::(. මෙන්න මූ උබටයි මටයි එකෙක් කියනව:rofl::rofl:
    එහෙම බැලුවාම එළකිරි එකේ ඉන්නෙ 10 වගේ බන්! අනිත් ඔක්කොම උන් 10 දෙනාගෙ ෆේක්:):lol: