Gay Spider-Man.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    290
    495
    63
    Andrew Garfield Once Pitched a Bisexual Spider-Man & Wanted Michael B. Jordan as His MJ...
    Andrew Garfield, කාලෙකට පෙර Spider-Man ගේ චරිතය වෙනුවෙන් ඉදිරිපත් කරපු අමුතුම විදියේ අදහසක් ගැන 2013 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවක් මේ වෙද්දී අන්තර්ජාලය පුරා නැවතත් දැවැන්ත කතාබහක් නිර්මාණය කරලා තියෙනවා...
    Peter Parker ගේ ප්‍රධානම ආදරවන්තිය වෙන Mary Jane ගේ චරිතය පිරිමි චරිතයක් විදියට වෙනස් කරන්න පුළුවන්ද කියලා Andrew Garfield චිත්‍රපටයේ නිෂ්පාදක Matt Tolmach ගෙන් කෙලින්ම අහලා තියෙනවා. ඒ හරහා Peter ට තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න අවස්ථාව දීම ඔහුගේ අරමුණ වෙලා තිබුණා...
    මේ පිරිමි MJ ගේ චරිතය වෙනුවෙන් Andrew ගේ පළමු තේරීම වෙලා තිබුණේ Michael B. Jordan වයි. ඔහු ඒ ගැන කියලා තිබුණෙ, "මම The Wire කතාමාලාවේ ඉඳන්ම Michael B. Jordan ට ගොඩක් කැමතියි. ඒ වගේම මේක අපිට ජාතීන් දෙකක් අතර වෙනස්ම විදියේ ආදර කතාවක් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක්" කියලයි...
    Andrew පවසන විදියට ඔහු මේ අදහස ඉදිරිපත් කරලා තියෙන්නෙ බාගයක් විහිළුවට වගේම බාගයක් ඇත්තටමයි. "ඇයි Peter ට පිරිමි ළමයින්ට කැමති වෙන්න බැරි?" කියලා ඔහු එදා විවෘතවම ප්‍රශ්න කරලා තිබුණා...
    කොහොම වුණත් මේ අදහස කවදාවත් චිත්‍රපටවලට එකතු වුණේ නැහැ. The Amazing Spider-Man වල MJ ගේ චරිතයට Shailene Woodley ව තෝරගෙන රූගත කිරීම් පවා කළත් පසුව ඒ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් අයින් කළා. ඒ වගේම Peter ගේ එකම ආදරය විදියට Emma Stone රඟපෑ Gwen Stacy ගේ චරිතය පමණක් චිත්‍රපටයේ ඉතිරි වුණා...

    788383975_1387393096924564_714944419618575657_n.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,875
    5,083
    113
    ඒකටත් බඩු හරි එහෙනං, ස්පයිඩ මෑන් නයි පටෝනව බලන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: lilman