2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම එන්නද ?

    අදමයි රේඩියෝ අහන්නේ..

    මේකේ මොකද වෙන්නේ..

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආපෝ උඹ නම් නාවට කමක් නැහැ...:rofl:
    අපෝ මේකේ ඉන්න අයියලා හරි නරකයි. මම යනවා යන්න. ආයේ එලකිරි එන්නේ නෑ.
    :no::no::no:
    මම ත්‍රෙඩ් එකකුත් දානවා එන්නේ නෑ කියල.
    :P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    congratz-578.gif



    3000ක් ගහල නේ?

    Congratz Machan.

    thankzz
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම එන්නද ?

    අදමයි රේඩියෝ අහන්නේ..

    මේකේ මොකද වෙන්නේ..

    :P:P:P
    :frown::frown::frown:
    බොරු කියන්න එපා යකෝ මෙහෙටත් හෙනගහනවා උබ කියන බොරුවලට:(:(:( උබ කඩුවෙල කිට්ටුවද ඉන්නේ:dull::dull::dull:.