2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
644142_4300718228808_1564829778_n.jpg
11.gif
11.gif
11.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රීපොස්ට් නේද සහෝ?ගත්ත තැන දාන්න කාරුණික වෙන්න :)



    ඔයාලා වගේ යාලුවොන්ම් මට එපා සහෝ
    මම දාපු එක තමා ඔරිජිනල් පෝස්ට් එක.

    :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    mata mada gahana eka nawaththa ganna harida aaye mama kiyan nah :angry::frown:

    අනේ:sorry:
    ඉස්සෙල්ල වැදිච්ච මඩ පෙන්නන්න
    එතකොට නවත්තනවා
    නඩු කියනත් බෑ මේ දවස් වල
    එයාලත් ස්ට්‍රයික්:lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සල්ලි දීල ගවුම මැහුවෙ ඇදගෙන යන්න
    අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
    ඇගට හිරට මහල කොටට ඇදල බලන්න
    අදින්න මිනි ගවුම අදින්න

    ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
    දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අදින්නෙ
    මම කොහොමද සාරි ඇදන් මහමග යන්නෙ
    මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ

    මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
    ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
    මිනි ගවුම් අදින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
    මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇගට ගොඩවුනේ

    අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
    මැරුනෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
    බෑ කියන්නටත් ලොබයි අඩ අඩ ඉල්ලනවා
    මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙමන් ඉල්ලුවා

    මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
    කාර් එකකුත් ලැබුනා ඒකෙම මමත් ගොඩ උනා
    ගේ ලගටම එන්නා වටපිට සෙනග පිරෙන්නා
    එය දුටු මගෙ නෝන මරහඩ දීගෙන පැන්නා

    මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
    මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුනෙ
    එය ඇසුනු මගේ ඇගේ මාලු ගගේ නටන්නෙ
    අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ

    මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
    ගත්ත නිසයි මම ගෙනාව දෙකම
    මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
    නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :):)කඩුවෙලට 5km:cool::cool:
    උබ කිරිබත්ගොඩ නේද:)?

    :frown::frown::frown::frown:

    la isla bonita title eka:):)
    අවිස්සාවේල්ල පාරෙද ? බත්තරමුල්ල පාරෙද ? බියගම පාරෙද ?
    :oo::oo::oo:

    මම නම් අංගොඩ බන්.