ඔහොම දවසක් එළකිරි එකේ එකෙක්ට විහිලුවට කිව්වා හෙන ගහපන් කියලා..ඌට ඇත්තමට හෙනයක් ගහලා...තාම බයිනවා
![]()
අදනම් විහිළුවටවත් ඔය කට අරින්න එපා සහෝ

ඔහොම දවසක් එළකිරි එකේ එකෙක්ට විහිලුවට කිව්වා හෙන ගහපන් කියලා..ඌට ඇත්තමට හෙනයක් ගහලා...තාම බයිනවා
![]()

Me tooooooo.mhanමම අද තමයි පලවෙනි පාරට එලකිරි radio එක අහන්නේ.ආයුබෝවන් gys
![]()

.ඔබ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා සිදුවූ දෝෂයන් පිලිබදව..
මඩ ගහන්න එපා සහෝ.මම ඔයගේ සුපිරි post එකක් හොයාගත්තා
.

මෙහෙට නම් අඩු උනා.
Final එක දවසේ මෙහෙම වැස්ස නම්. මැච් එක පටන් ගන්න කලින් ඉදලා.

සමාව දෙන්නේ නෑ.ඔබ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා සිදුවූ දෝෂයන් පිලිබදව..

මෙහෙට නම් අඩු උනා.
Final එක දවසේ මෙහෙම වැස්ස නම්. මැච් එක පටන් ගන්න කලින් ඉදලා.

haaaaa man ehenam post noda ahan innam![]()
සිරාවට ගොරවනවා සහෝඅකුණුත් ගහනවා ටිකකින් යන්නවෙයි වගේ
![]()

ගම්පහට නේද. නැත්තන් ගම්පහ අවට කොහේ හරි තමා. නිට්ටඹුව ද මන්දා.සියනෑ කෝරළේ කියන්නේ කොහාටද බං?![]()
ah player ekeda?
man thama ehema ahala nehe...balanna oni ahala...![]()