2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :rofl: ඔහොම දවසක් එළකිරි එකේ එකෙක්ට විහිලුවට කිව්වා හෙන ගහපන් කියලා..ඌට ඇත්තමට හෙනයක් ගහලා...තාම බයිනවා :baffled::baffled:

    අදනම් විහිළුවටවත් ඔය කට අරින්න එපා සහෝ :shocked::shocked:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
    ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
    සෙනෙහස අරන් එන්නේ නෑ මා ඉතින්
    මාගේ සිතින් ඔබ සමු අරන් //

    තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
    පෙම් බස් දෙඩූ ඒ කාලේ පවා //
    සිත මාගෙ රිදවන්නේ නෑමයි කියා
    අද මාව හඬවාලා ඔබ දුර ගියා //

    කඳුලක් ගලාවිත් ..........

    පොද වැස්සෙ සීතලට ගුලිවී එදා
    එක කුඩය යට දෙන්න තනිවී ගියා
    ඔබ මාව හැරදාල ගිය සේ මෙදා
    යලි එන්නෙපා මාගෙ දිවියට සදා

    කඳුලක් ගලාවිත් ..........
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම අද තමයි පලවෙනි පාරට එලකිරි radio එක අහන්නේ.ආයුබෝවන් gys:):):):):)
    jbreakd.gif
    Me tooooooo.mhan:):):):).
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙහෙට නම් අඩු උනා.
    :):):)

    Final එක දවසේ මෙහෙම වැස්ස නම්. මැච් එක පටන් ගන්න කලින් ඉදලා.


    අනේ බන් ඔන්න ඉතින් ආයෙත් මැච් කියන වචනේ මතක් කරනවනේ..එපා බන්...:no:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔබ සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා සිදුවූ දෝෂයන් පිලිබදව.. :(:(
    සමාව දෙන්නේ නෑ.
    :P:P:P

    ඕවා සමාව ඉල්ලන්න දේවල්ද බන්. අපිට සේට් වෙලා අහන්න මේක කරන එක කොච්චර ලොකු දෙයක් ද. ඔය වගේ දේවල් වෙනවා ගනන් ගන්න ඕනේ නෑ.

    :yes::yes::yes: