2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Be-honest..-You-are-jealous.jpg

    :cool::cool::cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    අලො අලෝ දැක්ක කල්ල්ල් ...
    m0453.gif
    යා යා සුවර් නැත්තක් මොසිල්ල පල්ල කියන්නද :baffled::rofl:

    අලෝ අලෝ..........
    ඔළුවෙ අත තියලා මොසිල්ලා පල්ලා කියන්න...........
    :lol::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :eek::eek::eek:



    :sorry::sorry: අර මොසී විහිලුවට කියන ඒවා ගනන් ගන්නනෙපා තාච්චි හරිද :dull: එයා පාලුවටත් කරන්නේ වලි දාගන්න එකලු
    m0413.gif
    බිස්කට් නම් නෑ ලූ නේ :baffled::baffled: පරණ සව්බොර එකක් නම් තිබ්බා වගේ මතකයි කුස්සියේ..ඉන්න බලමු..:rofl::rofl:
    මෝසියා අපිව සපා කෑවට අපි කන්නෙ නෑලු ඈ...:cool:ආගන්තුක සත්කාර වලට ස්තූතියිලු ඈ...:)තේක රසයිලු ඈ...
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඔව් බන් ජනේලෙන් පේනවා කියහන්කෝ
    මම බය වෙලයි ඉන්නේ කියහන්කො
    දැම්ම නම් මැරෙන්න බැහැ අප්පා..................පා

    1272964790_glenn-beck-crying.gif

    අනේ චුටි බබා අඬන්න එපා:baffled:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    මේ පවු හරිද
    m0445.gif
    මොසීව අපහසුතාවයට පත්කරන්න එපාලු :lol::lol:


    අලෝ අලෝ..........
    ඔළුවෙ අත තියලා මොසිල්ලා පල්ලා කියන්න...........
    :lol::lol::lol:

    :baffled::baffled: මම මගේ මොනිටර් එක ඔලුව උඩ තියන් ඉන්නේ :lol::lol::rofl:
    (කෑ ගහන්නෙපා අයියෝ
    m0451.gif
    නම ඇහිලා දුවන් එයි දැන් :sorry:)