2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    dance-girl-music-vintage-Favim.com-292322.gif
    ආවේශ වෙලා.............:shocked::shocked:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ow oya gena

    මම ගැන නෙමේ ලමයා අලි ගැන කියන්නේ. මට පේන්නේ අලි දැකලා නෑ වගේ. අර අපේ රනිල් මහත්තයා වගේ අලි නෙමේ මේ කැලේ ඉන්න අලි.

    :yes::yes::yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කසියා සස්ලිට් හිටියනම් කට්ටියට දෙකක් දීල නැගිට්ටවලා අරන් ගජරාමෙට නටනව කියහන්කෝ නන්ගි
    ....ඔව්න් මන් කිවුවා....

    ithin den sasliit koo??? :confused:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    :sorry::sorry: අපි එයාට අනුකම්පා කරමු...එයා නැත්තන් භූමිකම්පාවක් වෙන්න බැරි නෑ :lol::lol:

    ඔව් ඕව්. කොල්ල දැන් තනි වෙලා නේ ඉන්නේ. දැන් සාංකාව වගේ.

    :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම ගැන නෙමේ ලමයා අලි ගැන කියන්නේ. මට පේන්නේ අලි දැකලා නෑ වගේ. අර අපේ රනිල් මහත්තයා වගේ අලි නෙමේ මේ කැලේ ඉන්න අලි.

    :yes::yes::yes:

    oya aliyek wage nisa kiuwe :D:lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඔව් බන් ජනේලෙන් පේනවා කියහන්කෝ
    මම බය වෙලයි ඉන්නේ කියහන්කො
    දැම්ම නම් මැරෙන්න බැහැ අප්පා..................පා

    1272964790_glenn-beck-crying.gif
    මට ඇහෙන්නෙත් නෑ කියහන්කෝ.
    :P:P:P
    හෙල්ලෙන කොට තමා මීටර් වෙන්නේ අකුණු ගහනවා කියල.