ඔන්න මෙච්චර කාලයක් එකම freaquncy එකේ රේඩියෝ චැනල් 2ක් 3ක් අහපු ඇහුන කාලේ ඉවරයි.ඒ වගේ ම කොළඹ ඉදලා ගාල්ලට යද්දි එකම මීටරේ වෙන චැනල් එකක් ඇහුන කාලෙත් ඉවරයි.ලබන මාසේ 1 වෙනිදා ඉදලා රේඩියෝ කාරයන්ට ලංකාවට ම දෙන්නේ එකfreaquncy එකයි නැත්තම් දෙකයි.freaquncy
ලිස්ට් එක ලැබුන ගමන් ඔයලට දෙන්නම්..
හිරු එෆ්.එම් 96.1 හා 96.3
සැලකිය යුතුයි--දැනට මෙම තීරුවේ වෙනත් අය දමන freaquncy පිළිබද මාගේ සහතිකයක් නොමැති අතර නිවැරදි freaquncy ලද සැනින් ලබා දීමට කටයුතු කරමි.
ලිස්ට් එක ලැබුන ගමන් ඔයලට දෙන්නම්..
හිරු එෆ්.එම් 96.1 හා 96.3
සැලකිය යුතුයි--දැනට මෙම තීරුවේ වෙනත් අය දමන freaquncy පිළිබද මාගේ සහතිකයක් නොමැති අතර නිවැරදි freaquncy ලද සැනින් ලබා දීමට කටයුතු කරමි.
Last edited: