දිලා අයියා සින්දුව දුන්නේ නෑ බන් මගේ තාම![]()
අම්මට සිරි වෙනවා යකෝ මම 7000 ගහලා කියහන්කෝ
දිලා කීවහමයි දන්නේ
අම්මට සිරි වෙනවා යකෝ මම 7000 ගහලා කියහන්කෝ
දිලා කීවහමයි දන්නේ
අම්මට සිරි වෙනවා යකෝ මම 7000 ගහලා කියහන්කෝ
දිලා කීවහමයි දන්නේ
මම දන්නේ නැ බන්.... මම නම් ස්ලිම්. කොච්චර බිව්වත් බඩ එන්නෙත් නැ බන් අනේ මන්ද
අපි නොදන්න ගමයා....
අනේ අහින්සක කෙල්ලෝ ටික ....![]()
බලාහන්කෝ මූ නම් මාර පොට්ටයෙක්.
ඇයි අපි විශ් කරපුවා දැක්කේ නැද්ද???
මම දන්නේ නැ බන්.... මම නම් ස්ලිම්. කොච්චර බිව්වත් බඩ එන්නෙත් නැ බන් අනේ මන්ද

හරිම අහින්සක ගමයා පව් කියහන්කෝ.
මමයි අහිංසක බන්....උන් මගෙන් එක එක ඒවා දැනෙගන දැන් ගිහිල්ල වෙන කොල්ලන්ට වැඩ පෙන්නනවා...බලපන් ඉතින් අට වෙන දේවල්
බලාහන්කෝ මූ නම් මාර පොට්ටයෙක්.

හ්ම්
තාම ලිස්ට් එකේ වෙන්න ඇති.

ඇයි බං
ඔය තනි අතේ සෙල්ලම නවත්තලා දාපන්කෝ
නිකන්ම මහත් වෙයි

ඇයි බං
ඔය තනි අතේ සෙල්ලම නවත්තලා දාපන්කෝ
නිකන්ම මහත් වෙයි