AUSTRALIA ......

sanhen143

Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Machan ape petthe kollek sathiyakata issara australia giya boat akakain horata.(hebai ithin mun danna chirsmas island akata ne),machan unge family ake aya full upset akakin inne may seen akata.u gedata nokia horen gihin tiyenne.gedarata kiwwoth yanne denne nethi nisa wenna athi.
    Machan mata kiyapan kawru hari mokadda may yana minissunta wenne.un ayeth lankawata anawada? australiawalata ganna wada? may unge amma ada ada magen ahana prasna.ane machan danna kenek innawanam mata kiyapan a manusayata monawada kiyanna ona kiyala
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    first of all mcn I have to say that your friend is a real hooligan. Because of the idiots like him, other people who have qualifications also get difficulties in visa procedures.

    There are several things can happen....

    1. He will die before he reaches AU (many people die like that)
    2. AUS navy will catch them and send back to SL
    3. imprisonment

    very rare chance for them to stay in AUS after going like this.
     
    Last edited:

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA

    Totally correct.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pissek ne ban..ai nawattagate natte...dan oya island eke prisoner kenek wage inna tama wenne...ape un okotama iseela dawal hinda dakinawane...mehe wedak karan inne nethuwa
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    මේ බෝට්ටු ප්‍රශ්නේ නිසා දැන් ඕස්ට්‍රේලියානු ආගමන විගමන නීති තද කරලයි තියෙන්නේ. බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යන එක නීති විරෝදී වැඩක්. මිනිහා ගිය බෝට්ටුව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල් වෙලා තිබුන නම් මිනිහව නව්රු කියන දුපතට යවලා ඇති. නව්රු යවලා තිබ්බ නම් නව්රුවල ටිකක් කල් මිනිහට ඉන්න වෙයි. හැබැයි මිනිහ නව්රු යන්න බැහැ කියල කිව්වා නම් ඕස්ට්‍රේලියන් කාරයෝ මිනිහව ලංකාවට ෆ්ලයිට් එකේ එවයි. දැන් ලංකාවේ යුද්දයක් නැති විත්තිය ඕස්ට්‍රේලියන් කාරයන්ටත් දන්නවා. බෝට්ටු වල යන මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්නේ සරණාගතයන් විදිහට. දැන් ලංකාවේ යුද්දයක් නැති නිසා මේ බොරු කාරයන්ට ඕස්ට්‍රේලියා විසා දෙන්නේ නැහැ. ටිකක් කල් බලාගෙන හිටපන්. මිනිහා ආයි ලංකාවට එයි. බය වෙන්න එපා කියල මිනිහගේ අම්මට කියපන්. අම්මලා දුක් මහන්සි වෙලා දරුවෝ හදන්නේ මේ වගේ දේවල් අහගන්න නෙවෙයි. ගිය එකා හොඳ පාඩමක් ඉගෙනගෙන ආයි ලංකාවට එයි.
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ බෝට්ටු ප්‍රශ්නේ නිසා දැන් ඕස්ට්‍රේලියානු ආගමන විගමන නීති තද කරලයි තියෙන්නේ. බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යන එක නීති විරෝදී වැඩක්. මිනිහා ගිය බෝට්ටුව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල් වෙලා තිබුන නම් මිනිහව නව්රු කියන දුපතට යවලා ඇති. නව්රු යවලා තිබ්බ නම් නව්රුවල ටිකක් කල් මිනිහට ඉන්න වෙයි. හැබැයි මිනිහ නව්රු යන්න බැහැ කියල කිව්වා නම් ඕස්ට්‍රේලියන් කාරයෝ මිනිහව ලංකාවට ෆ්ලයිට් එකේ එවයි. දැන් ලංකාවේ යුද්දයක් නැති විත්තිය ඕස්ට්‍රේලියන් කාරයන්ටත් දන්නවා. බෝට්ටු වල යන මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්නේ සරණාගතයන් විදිහට. දැන් ලංකාවේ යුද්දයක් නැති නිසා මේ බොරු කාරයන්ට ඕස්ට්‍රේලියා විසා දෙන්නේ නැහැ. ටිකක් කල් බලාගෙන හිටපන්. මිනිහා ආයි ලංකාවට එයි. බය වෙන්න එපා කියල මිනිහගේ අම්මට කියපන්. අම්මලා දුක් මහන්සි වෙලා දරුවෝ හදන්නේ මේ වගේ දේවල් අහගන්න නෙවෙයි. ගිය එකා හොඳ පාඩමක් ඉගෙනගෙන ආයි ලංකාවට එයි.

    :yes:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    කෝකටත් මිනිහා ගැන ඕස්ට්‍රේලියානු එම්බසියට දන්නන එක හොඳයි. මෙන්න නම්බර් එක. (0) 11 2463200. :)

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මේ බෝට්ටු ප්‍රශ්නේ නිසා දැන් ඕස්ට්‍රේලියානු ආගමන විගමන නීති තද කරලයි තියෙන්නේ. බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යන එක නීති විරෝදී වැඩක්. මිනිහා ගිය බෝට්ටුව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල් වෙලා තිබුන නම් මිනිහව නව්රු කියන දුපතට යවලා ඇති. නව්රු යවලා තිබ්බ නම් නව්රුවල ටිකක් කල් මිනිහට ඉන්න වෙයි. හැබැයි මිනිහ නව්රු යන්න බැහැ කියල කිව්වා නම් ඕස්ට්‍රේලියන් කාරයෝ මිනිහව ලංකාවට ෆ්ලයිට් එකේ එවයි. දැන් ලංකාවේ යුද්දයක් නැති විත්තිය ඕස්ට්‍රේලියන් කාරයන්ටත් දන්නවා. බෝට්ටු වල යන මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්නේ සරණාගතයන් විදිහට. දැන් ලංකාවේ යුද්දයක් නැති නිසා මේ බොරු කාරයන්ට ඕස්ට්‍රේලියා විසා දෙන්නේ නැහැ. ටිකක් කල් බලාගෙන හිටපන්. මිනිහා ආයි ලංකාවට එයි. බය වෙන්න එපා කියල මිනිහගේ අම්මට කියපන්. අම්මලා දුක් මහන්සි වෙලා දරුවෝ හදන්නේ මේ වගේ දේවල් අහගන්න නෙවෙයි. ගිය එකා හොඳ පාඩමක් ඉගෙනගෙන ආයි ලංකාවට එයි.

    බලපන් මුන් හින්ද ස්ටුඩන්ට් විසා එකක් ගන්න තියන අමාරුව
    :frown::frown:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0

    බලපන් මුන් හින්ද ස්ටුඩන්ට් විසා එකක් ගන්න තියන අමාරුව
    :frown::frown:

    ඔව් මේවා බලපාන්නේ හොඳ විදිහට පිටරට යන්න ඉන්න අයට. අද ලංකාවේ පුරවැසියෙකුට හොඳ රටවල් වල වීසා ගන්න අමාරු වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. :)