2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    habibi කියන්නේ අරාබි වචනයක් නේද?
    Lovely කියන එකෙද තේරුම...

    ඉන්ටර්නෙට එකේ තියෙන තේරුම අනුවනම් ඉතින් ආදරවන්තිය වගේ අදහසක් ද කොහෙද එන්නෙ.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මමත් ඉන්නවා එලස්ස්....උබ කොහොද ඉන්නේ බන්
    දැන් නම් කඩුගන්නාවෙ මචන් ඉන්නේ. උඹලට වහිනවාද? වහින් නැත්තම් එන්න බැලුවේ බන්. මට වැඩිය ඩ්‍රයිවින් බැහැ:nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා සුදු වුනාට කාරි මන්ද මට මනාප නේද පෙම්බරී :rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    බොහෝම ස්තූතියි.........
    හැබැයි අරූ.......

    Pranab-Basak.jpg
    :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉන්ටර්නෙට එකේ තියෙන තේරුම අනුවනම් ඉතින් ආදරවන්තිය වගේ අදහසක් ද කොහෙද එන්නෙ.

    :oo::oo::oo:

    අම්මෝ භයානක වචනයක්...
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Short & Sweet කියන්නේ ඕවට තමා
    අරූ ළඟ පාතක හිටිය නම් බෙල්ල
    මිරිකනවා....

    :lol::lol::lol::lol:

    පව් බං
    එහෙම හරි යන්නෙ නැහැ බන් කොහොම හරි ඔක්කොම ලිස්ට් එක කියන්න ඕන :frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිහාල් නෙල්සන් මහත්මයා ගේ කාවඩි බයිලා සිංදුව දෙන්න පුළුවන්ද? බැරි උනත් දියන් ඉතින්.. මේ සිංදුව අහන්න මම මේ පොඩි පිරිස එකතු :)කර ගන්නවා:)

    අංගුලිමාල, එළකිරි කොල්ලෙක්, හොද පුතා, -Petsha-, 89mora, 9935dxrm, ad.hasareli, AdultBoy85, After_math, agdrig, alexeyyandexta4110, Ali Don, amazin, Amila RaTz, amila256, amilakrish, amila_banks, andrewsmith, animation, AnthonyHjh, anuja, [email protected], asanga456, asantha punchihewa, azzzer, baolgaupity7555, batviraj, Bekam, Bhagya2010, BoraluGoda, Buddhikasun, Captain NALI, chamana, chamarams, chamika123, chanaka chana, charly123+, chathura1625, chathura19900223+, clmawg, ColdBreath, condietiut, coolkasun, CrazyKitty, cuteoz, cwiije, darkenmac, dcdweerawardhana, Deadmau5, deemanthax, deezter, denial007, dinuwije, dissagm, DJAT, djtwinz, donguy, dotaxxx+, Dr.Drey, dreamslanka, DSMAX, duderox, dushan90, DXD, eladaya, Evildoer, flag au:, Freenshan, gajeZn, Gamane, gamaya1, ganidu94, gayankuwait+, gayanmax00, gayanthaedu, hansa1018, hariuda, harry dias, Hashan_silva, heshan4, hethaisha, himalaka, husni2ahamed, ishanka25, IshanS, isuru5000, isuru64, jana75, janithjaya, jarvis, jds2012, jennylady, jusi, Kadaya, kahagalage, Kal El, Kalindugayan, kav4, Kay-Z, kazzen, kirikawadi, kirikiriya, kohombange, kosandpol, kularu, kulith6, kumaraya, lahiru priyashantha, lakshan6010, lgkasundssc, Lihrox, lioncub, Liril, lmw, Loku Mahaththaya, londons26113, maduranga_it, maheshsenadheera, mal pappa, Malinga, malith86, mantha1, Maskex, MaxRaw, maxxiz6, milindasenarath, mjayanatha, mldarshana+, ModelSriLanka, mottaya, Mr.chachi, nalin.fer, Nalindax, namal_akash, naughty_chala, navinnuwan, nec2000, nethanjan001, nnccbb, nuwanoo7, Opmargiosum, p990i, panchaz, pass word, perusinghe, phonetikka, PMUB+, ppraba, radiax, rajapitiya, Randike Mendis, ranga_uoc, rcccc, redbone, retuom, Richarasey, Rohantha, ruchi84fdo, rudayas, rukshan86, Rushabh, ruwanwellarocker, rwnfrnnd, ryanex, s.a.s, sachithmax, sacrox, Sahanhl, sahanmarasinghe, samel appu, san1020, Sandaka oshan, sarathchandra1965, sasliit, seedee, senarathna123, shammaxxy, shana55555, Shanidush+, Shehan88, skybirb, SMJ, Sonique, Sumi84, Sun_Boy, supaa, Suryaa, suvethan, TDI110, techkid, tharindudoo, Thilantdm, thilina91, ThimalM™, thomian, too_little, TWK, Uthmaxer, v7soft, vecdireskuts, Vidda, viraj kolla, Volger, warapitiyax, WellaNation, Winberrl, yohanssc, ZENNIL RTG, Zeus, ZULFAAN, ~pc ranga~, ~Titi~, ¤--bACarDi--¤
    හි හි.......එල එල.....:)