උබලට පිස්සුද බන් ? මම නිකන් අහන්නේ , අඩු කුලෙක ඉපදුනත් මොන ආගමක ඉපදුනත් ,මොන ප්රදෙහයක ඉපදුනත් , මිනිහෙක් හොද මිනිහෙක් උනාම ඒ මදිද ?
උබල හිතන විදිහට තර්කානු කුලම ආගම අදහන්ද ඕනි නැත්තම් උන් චටෙර්ද ? දේව වාදී ආගම අදහන මිනිස්සුන්ට හැගීමක් දැනීමක් නැති සත්තු වගේ උන්ද ?
උගේ පරම්පරාවේ මුල ඇති උනේ කුඩු කරයෙක්ගෙන් හරි වෙන්න පුළුවන් , එත් එක ඒ මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි ,
ඇයි මේ අන්තයකට කොටු වෙලා ???? තමන් කැමති විදිහට, එහෙමත් නැත්තම් තර්කනුකුලම විදිහට මිනිස්සු විස්වාස කරන්න ඕනි නැහැ
එකම දේ හොද මිනිහෙක් වෙන එක විතරයි !!!!!
පරම්පරා වලින් කුල වලින් ජාතකේ ගැන ආගම ගැන කියල මිනිස්සුන්ව මනින හන මිටි අදහස් අත අරින්නේ කවදද උබල ?
පුලුවන්නම් මම ක්රිස්තියානි කියපන් , උබල අංජනම් කරයෝනේ වැරැද්ද පෙන්නන එකාගේ ආගම පෙන