කතොලික ක්‍රිස්තියානි අය තරහවෙන්න එපා..ලොකේ තියන අවිද්යාත්මකම අවුරුද්ද තමයි ජනවාරි 1 උදා වෙන්නේ.. මේ අවුරුදු උදාවට කිසිදු විද්යාත්මක පදනමක් නෑ.. බෞද්ධ අපි මේ ක්‍රමය පිලිගන්නේ නෑ..අප්‍රේල් මාසේ උදාවෙන සිංහල අවුරුද්ද තමයි ලොකේ තියන එකම විද්යාත්මක අවුරුද්ද.. ඒක පදනම් වෙන්නේ ස්වභාවධර්මයේ ක්‍රියාකාරීත්වය මත..සුද්දා ජනවාරි 1 හැදුවායි කියලා ඔගොල්ලන්ගේ ජීවිත සුකිත මුදිත වෙන්නේ නෑ.. ඔක්කොම වෙන්නේ ඔගොල්ලෝ කලින් ආත්ම වල කරලා තියන පින් පව් මත..
ඒ වගේම මතක තියාගන්න.. කෙන්දරේ බැලුවායි කියලා ඔගොල්ලන්ගේ ජීවිත යූ ටර්න් එකකින් හරවන්න මට බෑ.. ඕගොල්ලන්ටත් මටත් එන අපල වල නරක ශක්තිය අඩු කරන එක තමයි කරන්න පුලුවන්.. කේන්දර බලන්න මම ඉගෙන ගත්තායි කියලා මගේ ජීවිතෙත් 100%ක් වෙනස් කරන්න මට බෑ.. පාප කර්ම වල ශක්තිය ඒ තරමටම ප්‍රබලයි..
ඒ නිසා පින් පව් පඩිසන් දීමේ කර්ම කැඩපත හෙවත් කේන්දරය හරියට බලවගන්න..අය කිරීම 2000/- යි..නිකන්නම් කරන්නේ නෑ නෑමයි.. එහෙම අය PM කරන්න එපා.. ඇඩ්වාන්ස් 1000/-ක්වත් ඕනේ..