ටොරන්ට් ෆයිල් Direct බාමුද ?[ NEW SITE ]
ඔන්න මචන්ලා Torrent ෆයිල් එකක් Direct බාගන්න පුලුවන් තවත් අලුත් සයිට් එකක් සෙට් උනා. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේක රුසියානු සයිට් එකක් ඒ හින්දා බාසාව ගැන නම් පොඩි ප්‍රස්ණයක් එයි.
ඒක එච්චරම ගැටලුවක් වෙන් නෑ මොකද පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලගේ Browser එක Google Chrome නම් Auto English වලට Translate වෙයි.
සයිට් එක http://bruzzy.com/
මෙතනින් යන්න.
දැන් පහත පියවර අනුගමනය කරන්න.
ඉස්සරවෙලාම ස්යිට් එකේ Register වෙන්න.
ඊළගට Torrent සයිට් එකකට ගිහින් Torrent එකක් තෝරගෙන ඒ Torrent එකේ Magnet Link එකේ හෝ .Torrent ලින්ක් එකේ Copy link location එක කොපි කරගන්න.
එහෙම නැත්නම් Download කර ගත්තු .Torrent ෆයිල් එක Upload කරන්න.
මෙතන Paste කරලා GO ක්ලික් කරන්න.
දැන් ඉතින් වැඩේ ගොඩ
Resume Support
අවුලක් තිබ්බොත් කියන්න
ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් බාන්න අලුත් සයිට්
Drivers Update කරමුද?
කොලිටියට බලන්න පට්ට player ටිකක්

Last edited: