2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇට කටුත් දිරලාද මන්දා කියහන්කෝ
    කටු කොහොම වෙතත් ඌ වඳ භාව‍යට පත් වෙලා නම් නෑ.... දැන් තාත්තා කෙනෙක් නේ.....:rofl::rofl::rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹලට කියන්න දෙයක් තිබ්බා..

    මම සිගරට් බොන එක නැවැත්තුවෝ..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    OBPbm.png
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කටු කොහොම වෙතත් ඌ වඳ භාව‍යට පත් වෙලා නම් නෑ.... දැන් තාත්තා කෙනෙක් නේ.....:rofl::rofl::rofl:

    ඌ පොඩි කාලෙ ඉඳලම වඳයි බන්, අපි තමයි හෙල්ප් කලේ තාත්ත කෙනෙක් වෙන්න :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කටු කොහොම වෙතත් ඌ වඳ භාව‍යට පත් වෙලා නම් නෑ.... දැන් තාත්තා කෙනෙක් නේ.....:rofl::rofl::rofl:

    තාත්තා කෙනෙක් වුනාට පස්සේ නම් වඳ වුනත් කමක් නෑ..
    බැලුන් සල්ලි ටිකවත් ඉතුරු වෙයිනේ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ පොඩි කාලෙ ඉඳලම වඳයි බන්, අපි තමයි හෙල්ප් කලේ තාත්ත කෙනෙක් වෙන්න :lol:
    සෝමේ අ‍යි‍යේ..... මෙන්න උඹව ලිඳ පතුලටම දාලා...දැන් දීපන් උත්තර....:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.