හුචස් ගාල පැදල බලලා මේක හරි නෑ කියන්න බෑ ඕන බයික් එකක් ඇගට හුරු උනාම එලවන එකා දන්නවා හැන්ඩ්ල් කරගන්න. ඔය වැඩ දාන එකෙක්ට දියන් හෝනට්ටුවක්, ඩුකාටියක්,සුසුකියක් පදින්න එකපාර අනිවා කොර වෙනවා . ගොඩක් උන් කමෙන්ට් දාල තියෙන්න ඒ වගේ එකපාරක් පැදල නැත්තම් කාගෙන් හරි අහලා. තව සමහරක් ඉන්නවා උන්ට අල්ලන බයික් විතරයි අනික්වා චා එහෙම අයත් ඉන්නවා. ඉංදියන් මොක උනත් බේක් ලෙඩ හැඩිලින් අවුල් තියනවා උන් ස්පොර්ට් බයික්වත් ලනස් බයික්වත් ගහන උන් නෙමයි තොරනව වගේ උන්ගේ රටේ හැටියට බයික් ගහනවා ඉංදියන් බයික් තියා ජපන් බයික් උනත් ඇහක් වගේ බලගත්තොත් ලෙඩ නෑ. බයික් කියන්නෙත් බිස්නස් එකක් ඕක්කම ආතල් එක්කට දාල හැදුවම උන් මාකට් වෙන්නේ කොමද. මොලෙන් හිතපල්ලා මචන්ලා