ko kattiya...?
අපි නං ඉන්නවා...eka thama ko me kattiya....![]()


ko kattiya...?
අපි නං ඉන්නවා...eka thama ko me kattiya....![]()


pora offline wage nedhaඒකනෙ බන්..කොහේට මකබෑ උනාද දන්නෑ ඕකා........![]()

සීත රෑ වසන්තේ
ආ..................
ආ..................
සීත රෑ වසන්තේ..
කාටදෝ ගයන්නේ..
ප්‍රේම ගී ගැයෙන්නේ...
කාටදෝ නොදන්නේ..
නොසැලී කියන්
ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ..
නීල ආදරේ..
පාර පෙන්වනා..
තාරකාව වී..
රෑක පායමී..
රෑක පායමී..
සීත රෑ වසන්තේ..
ජීවිතේ අපේ..
වේදනා නිවී..
මේ භවේ පුරා..
වාසනා ගෙනේ..
වාසනා ගෙනේ..
සීත රෑ වසන්තේ..
ගායනය - සනත් නන්දසිරි,මල්කාන්ති නන්දසිරි