2012 Oct 15 - ElaKiri Radio ! - Request show with it's my style - 02

thomian

Well-known member
  • May 20, 2011
    12,284
    17,214
    113
    අපිත් යනෝ....
    හෙට රේඩියෝ කරන එකාට නම පාඩම් කරගෙන එන්න කියපල්ලා....
    ටටා
    ගුඩ් නයිටි...
    ස්වීට් ඩ්‍රීම්ස්....
    :love:
    good night machan...:)
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අඳුරු වෘකයා රොක්ස්
    4xi1.jpg

    අනේ නැ බන්.. දැන් සැරයක් කිවුව නේ... :(:(:(
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපිත් යනෝ....
    හෙට රේඩියෝ කරන එකාට නම පාඩම් කරගෙන එන්න කියපල්ලා....
    ටටා
    ගුඩ් නයිටි...
    ස්වීට් ඩ්‍රීම්ස්....
    :love:

    bye tc gn machan
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    fanaa for you lyrics

    hmm hmm hmm hmmm la la la
    hey hey hey hey ah ha
    subhaan allaah subhaan allah subhaan allah
    subhaan allaah subhaan allah subhaan allah
    valle valle
    valle valle
    valle valle
    chaand sifarish jo karta hamari deta woh tumko bata
    sharm-o-haya pe parde gira ke karni hain hamko khata
    zidd hain ab toh hain khud ko mitana hona hain tujhmein fanaa
    chaand sifarish jo karta hamari deta woh tumko bata
    sharm-o-haya pe parde gira ke karni hain hamko khata

    valle valle

    valle valle
    teri adaa bhi hain jhonke wali chhu ke gujar jaane de
    teri lachak hain ke jaise daali dil mein utar jaane de
    aaja baahon mein karke bahana hona hain tujhmein fanaa
    chaand sifarish jo karta hamari deta woh tumko bata
    sharm-o-haya pe parde gira ke karni hain hamko khata

    subhaan allaah subhaan allah subhaan allah

    subhaan allaah subhaan allah subhaan allah
    hain jo iraaden bata doon tumko sharma hi jaaogi tum
    dhadakanen jo suna doon tumko ghabraa hi jaaogi tum
    hamko aata nahi hain chhupana hona hain tujhmein fanaa
    chaand sifarish jo karta hamari deta woh tumko bata
    sharm-o-haya pe parde gira ke karni hain hamko khata
    zidd hain ab toh hain khud ko mitana hona hain tujhmein fanaa
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපිත් යනෝ....
    හෙට රේඩියෝ කරන එකාට නම පාඩම් කරගෙන එන්න කියපල්ලා....
    ටටා
    ගුඩ් නයිටි...
    ස්වීට් ඩ්‍රීම්ස්....
    :love:
    එල.. ගිහින් හෙට වරෙන්
    සුභ රාත්‍රියක්.........:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    කෝරලේමහත්තයා;13645395 said:
    :D[/B]
    මාර ගැජට් තියෙන්නෙ...දූවිලි වදින් නැද්ද යටි පැත්තට..

    ne ne...ehema kisima awlak nehe...:D man peya ganan dala tiyanawa lap eka...etharam loku heat ekak enne nehe...sadde enneth nehe fan wala...over heat unama enawa wage..:D
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කොපමණ උත්සාහ කලත් මගේ ගොන් පාට්ස් යලි යලිත් මතු වේ..
    කලකට ඉහතදී එවා ගොන් පාට් නොවුනි..
    එත් දැන් ඒවා ගොන් පාට් යැය් හදුන්වනු ලැබේ..
    ඒ කිසිවක් නිසා නොව
    මම සැබැවින්ම ඇයට ආදරේ නිසාවෙනි.
    මම කුමක් කරන්නද
    මම ඒ තරමටම ඇයට ආදරෙයි..
    මේ ගොන් පාට්ස් සියල්ලම දිනයක මාත් සමගම වැළලී යනු ඇති
    ඇයට වටහේවී සියල්ල ඇය වෙනුවෙන් කල බව..
    එදිනට ඇය මා බදාගෙන හඬාවී...
    එහෙත් එදිනට මා නොසිටියොත්..
    මා ඔබට පන මෙන් ආලය බව
    ඔබේ මතකයේ කොහේ හෝ තැනක් තබාගන්න

    - වෘකයා -