උදේම කසියා පාරක් ගැහුවද....



සුබ උදෑසනක්උදේම කසියා පාරක් ගැහුවද....![]()

එසේම වේවා කොල්ලෝ !!!! මේ දවස් ටික කැම්පස් යන්නේ නෑ බන්... project එකක් කරන්න දීලා තියෙන්නේ... ඒක සිකුරාදට දෙන්න ඕනේ.සුබ උදෑසනක්
ඔව් පොඩි ශොටක් දැම්මා
උබ විශ්ව විද්යාලේ ගියේ නැද්ද![]()
එල එල එලඑසේම වේවා කොල්ලෝ !!!! මේ දවස් ටික කැම්පස් යන්නේ නෑ බන්... project එකක් කරන්න දීලා තියෙන්නේ... ඒක සිකුරාදට දෙන්න ඕනේ.
