අවුරුදු 2යි පෝස්ට් 2000යි කො‍ටු 11යි....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවුරුදු 2යි පෝස්ට් 2000යි කො‍ටු 11යි....

    ඉතින් සහෝලා අන්තිමට අදින් ඔන්න මාත් මගේ කො‍ටු පැනිල්ල නතර කලා....අද උදේ පානදරම 2000 වෙනි පෝස්ට් එකත් දැම්මා..
    මම දන්නෑ දැන් රෙප් අගය නම් හතරක් (4+) වෙලා තියෙනවා...
    2000 ගහපු එකෙටද,අවුරුදු 2ක් උන නිසාද ,කො‍ටු 11ක් ගහපු එකටද කියලා තමයි හිතා ගන්න බැරි...
    :oo::oo::oo::oo:
    ඒකෙත් හැටි කියහන්කෝ..
    :lol::lol::lol::lol:
    ඉතින් අදට හරියටම මම එළකිරි ලොග් වෙලා අවුරුදු දෙකයි..
    ඒ කියන්නේ 2010 ඔක්තෝම්බර් 16 වෙනිදා තමයි මම මේකට ඉස්සෙල්ලම ආවේ..
    ඇත්තටම ඒ ආවෙත් රේඩියෝ ෂෝ එකක් බලන්න ඕන කමට...
    ඉතින් ඊට පස්සේ ආවෙම නෑ වගේ...
    පස්සේ ආයේ දවසක් ඒ කියන්නේ 2011 අග වගේ මම එළකිරියට ආවා..:dull::dull:
    මම වෙන බ්ලොග් එකකට ලියපු එකක් උස්සලා මේකට පබ්ලිෂ් කලා කියලා දැනගෙන
    හොඳවයින් දෙකක් කියලා යන්න..
    ඇවිත් කියුවම ඒ සහෝදරයා ඒ වැ‍රැද්ද හදලා තිබුනා
    මම ගාව ලින්ක් එක තියෙනවා මම ඒක මෙතනට පෝස්ට් කරන්නේ නෑ...
    ඒ නිසා...ඉතින් එළකිරියෙන් දැනුම කියන දේ සෑහෙන්න ලබා ගත්තා..
    දැන් ආයේ රේඩියෝ ෂෝ අහන්න සෙට් වෙමින් ඉන්නේ බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා වගේ...
    :lol::lol::lol::lol:

    ඉතින් එලකිරියෙන් ගත්ත දේ බොහොමයි..
    ඒ වගේම හැකි අවස්ථා වලදී මට හැකි තරමෙන් දේවල් එළකිරියට දෙන්න මම උත්සාහ කරනවා හැම වෙලේම..
    සහෝදරයෙක් ගේ ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දෙනකොට
    දෙන්න පුලුවන් හොඳම විදියට ඒක දෙන්න බලනවා..
    ඒ වගේම සමහර කරුනු වලදි යම් මතවාදාත්මක විදියට පිළිතුරු දීපු අවස්ථාත් ඇති...
    මට - රෙප් දිපූ අයත් ඇති..
    (අදත් දීලා තිබුනා රිසච් එකක් ගැන කියුවා කියලා..)
    ඉතින් මම ඒ කාත් එක්කවත් තරහා නෑ..
    ලැබුන ඝෘණ වලට වඩා ධන වැඩී..
    මම නිසා හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න
    එහෙම නොවෙන්නම මම ගොඩාක් වෙලාවලට
    වැඩ කරලා තියෙනවා...

    මම දකින මගේ සාර්ථකම ත්‍රෙඩ් එක..

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...
    http://www.elakiri.com/forum/showthread.php?p=13567664#post13567664

    මම දකින් මගේ අසාර්ථකම ත්‍රෙඩ් එක...

    Ishara Sandamini Abeywickrama
    http://www.elakiri.com/forum/showthread.php?p=13256305#post13256305

    අහ්!!! මේ ගැනත් නොකියම බෑ...
    මොකද මට වඩා ගොඩක් සහෝදරයෝ
    (සහෝදරියො නම් දන්නේ නෑ...)
    මගේ අවතාරෙට(Avatar) ආසයි..

    මැරුණත් මම හොයන් එනවා අම්මපා....
    :growl::growl::growl::lol::lol::lol:

    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif


    ඉතින් මේ උඩින් තියෙන අවතාරේ දැක්කම මොක්ද හිතෙන්නේ..
    දඟර ඩාන්ස් එකක් දාන ස්වීට් චබ්බ
    කොල්ලෙක් (ඇත්තට මම කොල්ලෙක් උනත් මේ වගේ චබ්බ නෑ....)
    ඇත්තටම ස්කවුට් කෙනෙක් මේ ඉන්නේ...

    up_russell1.jpg


    ඉතින් මෙයා කවුද?? කියලා දන්න අයටයි නොදන්න අයටයි කියමු..
    මෙයා ලෝකයට එන්නේ 2009 අවුරුද්දේ ඇනිමේෂන් චිත්‍රපටයක් හරහා
    ‍ෆිල්ම් එක "Up" අවුරුදු 78ක් වයස කාල් (Carl) කියන සීයගේ
    අවසාන බලාපොරොත්තුව ඉ‍ටු කරන්න
    අනපේක්ෂිත හමුවීමක් හරහා ගොඩ නැ‍ඟෙන බැඳීම,
    මිත්‍රත්ත්වය කියන සාධක යටතේ
    මේ අවුරුදු අටේ රසල් (Russel)
    කියන චරිතය ගොඩ නැ‍ඟෙනවා...

    MV5BMTQ0NjczNDczNl5BMl5BanBnXkFtZTcwMDMwMTc1Mg@@._V1._SY314_CR16,0,214,314_.jpg


    Jordan Nagai තමයි මේ අවුරුදු අටේ රසල්ට
    හඬ කැවීම සිද්ධ කලේ..



    ඉතින් චිත්‍රපටය ගැන තව දුරටත් කියනවා නම්
    එයාලා ටාගට් කලාටත් වැඩිය ප්‍රමානයක් මේ චිත්‍රපටය අගය කලා.

    වියදම $175,000,000 වෙලා තිබුනත්
    අවසානයේ $731,342,744 උපයා ගන්න
    සමත් වෙලා තියෙනවා..



    up_russell.jpg


    ඒ වගේම මේ කතාව නිෂ්පාදනය උනේ ප්‍රංශයේ.
    IMDB 8.3 ක රේටින් අගයක් දරන අතර අවසානයේ
    ඔස්කාර් සම්මන් 2ක්
    දිනා ගන්නත් අනෙකුත් සම්මාන 53 කටත්
    උරුම කම් කියන්නත් හැකි උනා...



    RUSSELL+2.jpg


    ඉතින් මාත් මේ කතාව Blue-ray ආපු දවස්වලම බැලුවා.
    ඇත්තටම බැලිය යුතුයි කියලා කියන කතා වලින් එකක් විදියට
    මේ කතාවත් ඇතුලත් කරලා තියෙනවා.
    නොබලපු අය ඉන්නව නම් ඒ වෙනුවෙන් කියලා
    මම මේ ලින්ක් එක දුන්නේ...


    http://yify-torrents.com/movie/Up_2009


    ~ ඉවරායි! ~
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුභ පැතුම් මචන්.:cool: මට වඩා දවස් 4ක් බාලයි උබ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුභ පැතුම් මචන්.:cool: මට වඩා දවස් 4ක් බාලයි උබ


    පිස්සුද මෙයා මට තාම 22 යි...
    හොද දවස් හතර....
    :lol::lol::lol::lol:
    (ඔව් ඕව් ඔයා 12 මම 16 එලකිරියට ජොයින් උනේ...)


     
    • Like
    Reactions: precious

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ela Ela niyama kollek!
    11.gif

    (Ape Hindi Gossip mallane:rofl:)

    avatar313349_4.gif

    Mamath EK ekata awith me mase pahugiya 7ta 1 year wenawa:cool:
    Kotu 11i, rep power 3+,posts 4262 i:cool::)

    Ubatath EK eke digatama wejambenna suba pathanawa kolla!
    11.gif

    repnam iwaralu:baffled:

     
    Last edited:

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ela.. Ela.. Congratz bro!!! :D :D
    Keep posting..
    thawa dawas 3kin math ElaKiri ekata awith 4yrs wenawa.. :rofl:


    Man kemathima film ekak thamai up kiyanne.. dialogues padam wena tharamata film eka balala thiyenawa.. :lol: :lol:

    Twilight series wage movies wala kiyana kathawa me film eke me winadi 4n kiyala kiyala thiyenawa kiyalai mata hithenne.. :P






     
    • Like
    Reactions: maxxaa

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළනේ මචං
    සුබ පැතුම් කිව්වා එහෙනම්
    රෙප් නම් ඉවර වෙලාලු
    දිගටම එළකිරියත් සමග රැදිලා හොද දේවල් අපිට දෙන්න කියලා ඉල්ලනවා මං