අප්පටසිරි කිව්වලු..... DK කිව්වේ කිඹුල් අන්කල්ද.....
වෙනදා "සසර හද විල් තෙර" show එකේ බර වචන වලින් announce කරන මනුස්සයා ආතල් දෙන හැටි බලපල්ලකෝ....![]()
අප්පටසිරි කිව්වලු..... DK කිව්වේ කිඹුල් අන්කල්ද.....
වෙනදා "සසර හද විල් තෙර" show එකේ බර වචන වලින් announce කරන මනුස්සයා ආතල් දෙන හැටි බලපල්ලකෝ....![]()
සවසක් දා කිඹුලයියට මොනවද හිතිලා........ඔලුවටම දීල කිඹුල් අක්ක... පව් බන් අපේ කිඹුල![]()
එළකිරි කොල්ලෙක්;13650810 said:පිං අතේ වැඩක්..........![]()

හිතාගන්න පුලුවන්ද මොනවද කුරුම්බා කියලා........
ඔව්... ඒ සස්ලිට්ගෙ නැති උන ඇ* දෙක තමයි![]()

දෙන්නම් ජම්බෝ
ඔන්න මමත් ආවා
![]()
කිඹුල් මහත්තයා එලට කරපන්z
![]()
![]()
![]()
![]()
රේඩියෝ එක අහගෙන ඉන්නේ ශෙප් එකේ
පොඩි වැඩක් කර කර ඉන්නේ.ඉවර උනාම එන්නම්කෝz
අඩෝ රන්දිකේ මෙන්ඩිස්. කොටු 11ම ගහල සහභාගීවන පලවෙනි රේඩියෝ ශෝ එක නෙහ්. සුබ පැතුම් මචන්z