2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    අප්පටසිරි කිව්වලු..... DK කිව්වේ කිඹුල් අන්කල්ද.....
    වෙනදා "සසර හද විල් තෙර" show එකේ බර වචන වලින් announce කරන මනුස්ස‍යා ආතල් දෙන හැටි බලපල්ලකෝ....
    :rofl::rofl::rofl:

    m0154.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔලුවටම දීල කිඹුල් අක්ක... පව් බන් අපේ කිඹුල :sorry::sorry:
    සවසක් දා කිඹුලයියට මොනවද හිතිලා........
    හද විල්තෙර වගේ තවත් ශෝ එකකට ගියා.....
    ටීම් එකේ නිව් කන්සෙප්ට් මොලයට ගහලා....
    යාන් යාන් කියලා දත් ගලවාගෙන ගියා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ show එක volume වැඩි කරලා නම් අහන්න බෑ...ගෙදරිනුත් එලවලා දාවි...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;13650810 said:
    පිං අතේ වැඩක්..........:lol::lol::lol::lol:

    ඒත් පව් බන් කිඹුල... ඔලුවෙ අයිෆල් කුලුන වගේ එකක් ඇවිල්ලලු... :lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    දෙන්නම් ජම්බෝ
    ඔන්න මමත් ආවා

    n0p0w.gif


    කිඹුල් මහත්තයා එලට කරපන්z
    :yes: :yes: :yes: :yes:
    රේඩියෝ එක අහගෙන ඉන්නේ ශෙප් එකේ
    පොඩි වැඩක් කර කර ඉන්නේ.ඉවර උනාම එන්නම්කෝz

    අඩෝ රන්දිකේ මෙන්ඩිස්. කොටු 11ම ගහල සහභාගීවන පලවෙනි රේඩියෝ ශෝ එක නෙහ්. සුබ පැතුම් මචන්z

    'කියහංකො ' අරා.........:lol::lol::lol:
    එළzz එළzz සෙට් වෙමු මචං:):)
     
    Status
    Not open for further replies.