අනේ සත්තලනේ...kawuda ada show eka karanne
DK kawuda
kawuda ada show eka karanne
DK kawuda
DK මම ආවා කියලා ඔයත් දාන්න.... එතකොට දැන ගන්න පුලුවන්.......

උඹත් ලිඳට පනින්න ආසයි නේද..ලිදට දැම්මත් කමක් නෑ සුදූ ඔය සෝන්ග් එක දීල..
![]()
![]()
![]()
![]()



එලස්ස්ස්ස්ස්ස් කරගෙන යමු මචන්..........ඉරිදාට පල්ලියෙදි, සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව යලි හමු වෙමි
බදා බ්රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාට
ශනිදාවක් නම් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං
අපි කාටත් ඇති සෙනසුරාදාව
මගෙ සතියේ දිනයක් නොවන බවට
මම ආදරෙ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුනා
සති අන්තයෙ සිට මට නිවාඩුවට
මගෙ මස්සින ආවම සිර කර නංගිව
අසාදාරනව සෙනසුරාදාව අපගෙන් වෙන් කලා
ශනිදාවන්ට හමු නොවුනත් අනිකුත් හැම දිනයක්ම
ඉරිදාට පල්ලියෙදි, සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව යලි හමු වෙමි
බදා බ්රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාට
ශනිදාවක් නම් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං

මට නං ඕනෙ ඕකව ලිං ගැට්ටට හරි ගෙනියන්නකිඹුලා අයියේ, අර මහරගම පැත්තේ කුඩයක් නැතිව වැස්සේ තෙමෙන ගෑණු ළමයෙක් ගැන කියන සින්දුව දාපන්කෝ.....
(මෙය සැසාව ලිඳේ දැමීමේ උත්සහයක් නොවන බව කරුනාවෙන් සලකන්න....)



aayith ahala e akka thma hinawena ban mataහෆොයි රෙදි නැත.........
![]()



8.30 වෙනකන් හිටියා. මොකුත් තිබ්බේ නෑනේ. මම එක්ක TV series 1k බැලුවා ඒපාර.koheda ithin hitiye nehene penna...![]()


