2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :cool::cool:
    9.gif
    ආදරේටනෙ ඉතිං :rofl:

    Thumbs_21.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :shocked:
    :shocked: :shocked: :shocked: 20 000 ගැහුවෙ ගිය සතියෙ කිඹුල් රේඩියෝ එකේදි...
    මෙන්න යකෝ අද 21 000ක් ගහලා :shocked::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කමක් නෑ නිල දෘඩාංග සපයන්නා යුරාජ් නොහොත් රත්නෙ ඉන්නකං ඔබේ ලැප් වලට දෙයියංගෙ පිහිටයි :lol::lol:
    21000 ට සුභ පැතුම් සත්තලං...
    බීප් දෙක ප්‍රෙව්සම් කරගනින්...
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහරගමට වැස්සෙ නැත්තං දරුනු ඉඩෝරයක් එයි.. :sorry:
    මහරගමට වහින එක නම් හොඳ‍යි තම‍යි... ඒත් ඉතින් මූව දි‍යබරි‍යා වගේ ලිඳටම දාන එකත් පව්නේ....
    (21000ට මගෙන් සුභ පැතුම්....:):):))
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ සත්තලනේ...
    ඕන දෙයක් ගැන අහන්න..
    අද ෂෝ එක ගැනනම් අහන්න එපෝ..
    බීප්.. බීප්.. බීප්....

    ah apu gaman dakke ara maharGama kude nathi girl ganA :lol::lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    කාපිය මාව......?? වොරන්ටි ඉවරයි කී බෝඩ් එකටයි මවුස් එකටයි...... වොරන්ටි ඉවරායි...... දැන් මේ කී දෙනෙක් සාක්ෂිද ඕකට වතුර වැටුනු බවට..... :rofl:

    ow owww...warranty cancel...:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාපිය මාව......?? වොරන්ටි ඉවරයි කී බෝඩ් එකටයි මවුස් එකටයි...... වොරන්ටි ඉවරායි...... දැන් මේ කී දෙනෙක් සාක්ෂිද ඕකට වතුර වැටුනු බවට..... :rofl:
    මෙන්න දවසේ යාන් එක... ලොලේ ලොල්ස්.. :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1000 පැනපු ගමන් දෙවනි ත්‍රෙඩ් එක දානවනේ....GT අ‍යි‍යගේ අවවාද‍ය හින්දා... ඒක හින්දා 1000න් සෑහීමකට පත් වෙන්නේ සිද්ධ වෙනවා..:rofl::rofl::rofl:
    හපොයි... එදා සස්ලිට්ගෙ ශෝ එකේ නං මැක්සා ෆන් එකක් ගත්තා...
    1000ත් මගෙ
    2000ත් මගෙ...
    තව ටිකක් තිබුනා නං
    3000ත් මගෙම තමයි :cool::rofl::rofl:
     
    Status
    Not open for further replies.