මට speed check ඇවිල්ල බන්...පුලුවන් විදියට කරන්න බලන්නම් කෝ උබ මොකද අද වැඩේ නවතලා![]()



21000 ට සුභ පැතුම් සත්තලං...කමක් නෑ නිල දෘඩාංග සපයන්නා යුරාජ් නොහොත් රත්නෙ ඉන්නකං ඔබේ ලැප් වලට දෙයියංගෙ පිහිටයි![]()
මහරගමට වහින එක නම් හොඳයි තමයි... ඒත් ඉතින් මූව දියබරියා වගේ ලිඳටම දාන එකත් පව්නේ....මහරගමට වැස්සෙ නැත්තං දරුනු ඉඩෝරයක් එයි..![]()


)අනේ සත්තලනේ...
ඕන දෙයක් ගැන අහන්න..
අද ෂෝ එක ගැනනම් අහන්න එපෝ..
බීප්.. බීප්.. බීප්....


මරු ඇඩ් එක බංඒකත් රේඩියෝ ටීම් එකේ අළුත් අදහසක් ද ?
![]()



![]()
![]()
![]()
20 000 ගැහුවෙ ගිය සතියෙ කිඹුල් රේඩියෝ එකේදි...
මෙන්න යකෝ අද 21 000ක් ගහලා![]()
කාපිය මාව......?? වොරන්ටි ඉවරයි කී බෝඩ් එකටයි මවුස් එකටයි...... වොරන්ටි ඉවරායි...... දැන් මේ කී දෙනෙක් සාක්ෂිද ඕකට වතුර වැටුනු බවට.....![]()

මෙන්න දවසේ යාන් එක... ලොලේ ලොල්ස්..කාපිය මාව......?? වොරන්ටි ඉවරයි කී බෝඩ් එකටයි මවුස් එකටයි...... වොරන්ටි ඉවරායි...... දැන් මේ කී දෙනෙක් සාක්ෂිද ඕකට වතුර වැටුනු බවට.....![]()



හපොයි... එදා සස්ලිට්ගෙ ශෝ එකේ නං මැක්සා ෆන් එකක් ගත්තා...1000 පැනපු ගමන් දෙවනි ත්රෙඩ් එක දානවනේ....GT අයියගේ අවවාදය හින්දා... ඒක හින්දා 1000න් සෑහීමකට පත් වෙන්නේ සිද්ධ වෙනවා..![]()


