එළකිරි කොල්ලෙක්;13651973 said:බොන්න ඕන ප්‍රශ්නයක් බං............................![]()
මචංලා.... අපිට විදුලිය විසන්ධි උනා..
මට වෙලාවකට හිතෙනවා මේක සසියගෙයි කිඹුලගෙයි අධිරාජ්‍යවාදී උපක්රමයක්ද කියලා...
කිඹුලාගේ අළුත් දෙයක් කරන්න හදපු ප්රයත්නය නං අති සාර්ථකයි... ඒක කාටත් තේරෙනවා මේ ත්‍රෙඩ් එක කියෙව්වහම..![]()
කමක් නෑ.. දුක නෑ... පෝස්ට් 200ක් ගැහුවා... ඔය මදැයි...
එහෙනං මං යනවා මචංලා....
හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
මචංලා.... අපිට විදුලිය විසන්ධි උනා..

අද බොන්න එපා. මේක ඇහුවහම බ්ව්ව වගේ තමා.එළකිරි කොල්ලෙක්;13651973 said:බොන්න ඕන ප්‍රශ්නයක් බං............................![]()
රී පෝස්ට්මම ඉන්න ලිදේම ඉදගෙන කිඹුල ෂෝඑක කරනව
උගේ බීප් බීප් දෙක හෙලවෙන සද්දෙ ඇහෙන
වෙලාවට මට නිකන් පිස්සු වගේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

එල මචන්.....සුභ රාත්‍රියක්....මචංලා.... අපිට විදුලිය විසන්ධි උනා..
මට වෙලාවකට හිතෙනවා මේක සසියගෙයි කිඹුලගෙයි අධිරාජ්‍යවාදී උපක්රමයක්ද කියලා...
කිඹුලාගේ අළුත් දෙයක් කරන්න හදපු ප්රයත්නය නං අති සාර්ථකයි... ඒක කාටත් තේරෙනවා මේ ත්‍රෙඩ් එක කියෙව්වහම..![]()
කමක් නෑ.. දුක නෑ... පෝස්ට් 200ක් ගැහුවා... ඔය මදැයි...
එහෙනං මං යනවා මචංලා....
හැමෝටම සුභ රාත්‍රියක් වේවා...

කිඹුලා අපිටත් එක්ක හරියන්න බීලා වගේ...අද බොන්න එපා. මේක ඇහුවහම බ්ව්ව වගේ තමා.