2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK - 02

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ටිටී + සැසා
ටිටී+සසී+dk
සැසා + ටිටී

tuzki-bunny-emoticon-011.gif
tuzki-bunny-emoticon-011.gif
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම ඉන්න ලිදේම ඉදගෙන කිඹුල ෂෝඑක කරනව
    උගේ බීප් බීප් දෙක හෙලවෙන සද්දෙ ඇහෙන
    වෙලාවට මට නිකන් පිස්සු වගේ...

    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචංලා.... අපිට විදුලිය විසන්ධි උනා..
    මට වෙලාවකට හිතෙනවා මේක සසියගෙයි කිඹුලගෙයි අධිරාජ්‍යවාදී උපක්‍රමයක්ද කියලා...:sorry:
    කිඹුලාගේ අළුත් දෙයක් කරන්න හදපු ප්‍රයත්නය නං අති සාර්ථකයි... ඒක කාටත් තේරෙනවා මේ ත්‍රෙඩ් එක කියෙව්වහම..
    11.gif

    කමක් නෑ.. දුක නෑ... පෝස්ට් 200ක් ගැහුවා... ඔය මදැයි...
    එහෙනං මං යනවා මචංලා....
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
    11.gif
    11.gif
    11.gif
    සුභ රාත්‍රියක් machan
    11.gif
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13651973 said:
    බොන්න ඕන ප්‍රශ්නයක් බං............................:lol::lol:
    අද බොන්න එපා. මේක ඇහුවහම බ්ව්ව වගේ තමා.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචංලා.... අපිට විදුලිය විසන්ධි උනා..
    මට වෙලාවකට හිතෙනවා මේක සසියගෙයි කිඹුලගෙයි අධිරාජ්‍යවාදී උපක්‍රමයක්ද කියලා...:sorry:


    කිඹුලාගේ අළුත් දෙයක් කරන්න හදපු ප්‍රයත්නය නං අති සාර්ථකයි... ඒක කාටත් තේරෙනවා මේ ත්‍රෙඩ් එක කියෙව්වහම..
    11.gif


    කමක් නෑ.. දුක නෑ... පෝස්ට් 200ක් ගැහුවා... ඔය මදැයි...
    එහෙනං මං යනවා මචංලා....
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා...
    එල මචන්.....සුභ රාත්‍රියක්....:)
     
    Status
    Not open for further replies.