2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK - 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    එහෙනම් මාත් ගොහින් එන්නම්
    සුබ රැයක් හැමෝටම
    සස්ලිට් අයියා,ආර් සී අයියා,රෙක්සා,අමිලයා,එළකිරි කොල්ලා මෙකි නොකී හැමෝටම කිව්වා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ආලෝකේ ගෙන දේවී සංසාර‍යේ...
    ඔබෙ ආලෝකේ මම නේද සංසාර‍යේ...
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    එහෙනම් මාත් ගොහින් එන්නම්
    සුබ රැයක් හැමෝටම
    සස්ලිට් අයියා,ආර් සී අයියා,රෙක්සා,අමිලයා,එළකිරි කොල්ලා මෙකි නොකී හැමෝටම කිව්වා
    එළzz මචං Good night
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    එහෙනම් මාත් ගොහින් එන්නම්
    සුබ රැයක් හැමෝටම
    සස්ලිට් අයියා,ආර් සී අයියා,රෙක්සා,අමිලයා,එළකිරි කොල්ලා මෙකි නොකී හැමෝටම කිව්වා
    එල මචන්, ගිහින් හෙට වරෙන්
    සුභ රාත්‍රියක්
    ...:):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙනම් මාත් ගොහින් එන්නම්
    සුබ රැයක් හැමෝටම
    සස්ලිට් අයියා,ආර් සී අයියා,රෙක්සා,අමිලයා,එළකිරි කොල්ලා මෙකි නොකී හැමෝටම කිව්වා
    එලකිරි... හෙටත් වරෙන්... සුභ රාත්‍රි‍යක්...:):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම්......
    සහය දුන්න හැමෝටම ස්තූතියි...........
    කරන එකා ත්‍රෙඩ් එක පැත්ත පලාතෙ එන්නේ නැතුව කරපු පලවෙනි ෂෝ එක වෙන්න ඇති..........

    පර්යේෂණයක් කලේ.......
    ඒක සාර්ථකයි මම හිතන්නේ............
    පෙන්නන්න ඕන කලේ වෙනසක් කරන්න පුළුවන් සහ අපිට ඒ වෙනසට අනුගත වෙන්න පුළුවන් කියන කාරණය........
    මොකද සමහරුන්ට ක්ලැසික් දිරවන්නේ නැති ගතියක් තියනව නේ......
    හැමෝට ම අහන්න පුළුවන් ෂෝ එකක් කරන්නයි උතසහ කලේ............


    සියළු දෙනාට ම ජය වේවා......!!
    ඔබේ සහය අපේ ශක්තියයි....................!!!!!!!!!
    රේඩියෝ කණ්ඩායම වෙනුවෙන්-ඩීකේ-දත් කිඹුළා
     
    Status
    Not open for further replies.