2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK - 02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම්......
    සහය දුන්න හැමෝටම ස්තූතියි...........
    කරන එකා ත්‍රෙඩ් එක පැත්ත පලාතෙ එන්නේ නැතුව කරපු පලවෙනි ෂෝ එක වෙන්න ඇති..........

    පර්යේෂණයක් කලේ.......
    ඒක සාර්ථකයි මම හිතන්නේ............
    පෙන්නන්න ඕන කලේ වෙනසක් කරන්න පුළුවන් සහ අපිට ඒ වෙනසට අනුගත වෙන්න පුළුවන් කියන කාරණය........
    මොකද සමහරුන්ට ක්ලැසික් දිරවන්නේ නැති ගතියක් තියනව නේ......
    හැමෝට ම අහන්න පුළුවන් ෂෝ එකක් කරන්නයි උතසහ කලේ............

    සියළු දෙනාට ම ජය වේවා......!!
    ඔබේ සහය අපේ ශක්තියයි....................!!!!!!!!!
    රේඩියෝ කණ්ඩායම වෙනුවෙන්-ඩීකේ-දත් කිඹුළා
    එලකිරි කිඹුලා අ‍යි‍යේ.... පට්ටම show එක..ජය වේවා......!!:cool::cool::cool:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම්......
    සහය දුන්න හැමෝටම ස්තූතියි...........
    කරන එකා ත්‍රෙඩ් එක පැත්ත පලාතෙ එන්නේ නැතුව කරපු පලවෙනි ෂෝ එක වෙන්න ඇති..........

    පර්යේෂණයක් කලේ.......
    ඒක සාර්ථකයි මම හිතන්නේ............
    පෙන්නන්න ඕන කලේ වෙනසක් කරන්න පුළුවන් සහ අපිට ඒ වෙනසට අනුගත වෙන්න පුළුවන් කියන කාරණය........
    මොකද සමහරුන්ට ක්ලැසික් දිරවන්නේ නැති ගතියක් තියනව නේ......
    හැමෝට ම අහන්න පුළුවන් ෂෝ එකක් කරන්නයි උතසහ කලේ............

    සියළු දෙනාට ම ජය වේවා......!!
    ඔබේ සහය අපේ ශක්තියයි....................!!!!!!!!!
    රේඩියෝ කණ්ඩායම වෙනුවෙන්-ඩීකේ-දත් කිඹුළා
    අපිට නම් එහෙම නෑ. හැම එකම දිරවනවා.

    සුපිරි ෂෝ එක.

    :):):)

    මම මුලින්ම බැලුවා කවුද මේ DK කියල.

    :P:P:P

    ඊළග දවසෙත් හොද ෂෝ එකක් කරන්න.
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එහෙනම්......
    සහය දුන්න හැමෝටම ස්තූතියි...........
    කරන එකා ත්‍රෙඩ් එක පැත්ත පලාතෙ එන්නේ නැතුව කරපු පලවෙනි ෂෝ එක වෙන්න ඇති..........

    පර්යේෂණයක් කලේ.......
    ඒක සාර්ථකයි මම හිතන්නේ............
    පෙන්නන්න ඕන කලේ වෙනසක් කරන්න පුළුවන් සහ අපිට ඒ වෙනසට අනුගත වෙන්න පුළුවන් කියන කාරණය........
    මොකද සමහරුන්ට ක්ලැසික් දිරවන්නේ නැති ගතියක් තියනව නේ......
    හැමෝට ම අහන්න පුළුවන් ෂෝ එකක් කරන්නයි උතසහ කලේ............

    සියළු දෙනාට ම ජය වේවා......!!
    ඔබේ සහය අපේ ශක්තියයි....................!!!!!!!!!
    රේඩියෝ කණ්ඩායම වෙනුවෙන්-ඩීකේ-දත් කිඹුළා

    නියමයි කිඹුලා අයියේ දිගටම කරගෙන යමු. එළකිරි
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් යනෝ,
    හැමෝටම සුභ රාත්‍රියක් කිව්ව.........:)
    එල එල... උඹ අමාරුවෙන් හරි ඉවර වෙනකන්ම අහන් හිටි‍යා නේද...සුභ රාත්‍රි‍යක් මචන්....:):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැම එකාම ගිහින් වගේ.... එහෙනම් මමත් ‍යනවා...
     
    Status
    Not open for further replies.