බොහොම ස්තූතියිලස්සනට ලියලා තියෙනවා..
සුබ පතනවා යාළුවට පැතූ හැමදෙයක්ම සාර්ථක වෙන්න..!!![]()


thanksbump
මං කෙල්ල එක්ක අවුරුදු 5 ක් ලඟින් ඉදල දාල ඇවිත් තියන නිසා ඔයේ දුක හොඳටම දන්නවා.. නොදන්නා රටක තනිවෙලා ආදරේ කරපු අයත් දාල ඇවිත් ඒ දැනෙන හැගීමට මට නම් මගේ කදුළු නවත්තගන්න බැරි වුනා... මං තව මාස කීපයකින් යනවා එයා බලන්න මේ මාසේ (මාර්තු) 14ට මං ලංකාව දාල ඇවිත් අවුරුද්දක් වෙනවා
කොහොම උනත් ලියල තියන ලිවිල්ල නම් පට්ට සිරා

moka ?argo fuck your self

