L.E Shelby Mustang with west costs customs

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Onna adath wahaneyak genawa meka nam tikak supiri
    me thiyenne standard ekak
    Ford-Mustang-Shelby-GT500.jpg

    menna meyalage wada
    dsc_0010.jpg

    dsc_0020.jpg

    dsc_0030.jpg

    dsc_0045.jpg

    dsc_0056.jpg

    dsc_0062.jpg

    dsc_0070.jpg

    dsc_0078.jpg

    shelbyfront1.jpg

    shelbyfront2.jpg

    shelbyrear1.jpg

    shelbyside1.jpg

    nikanma yannepa bump ekek wath dla yanna
    rep ehema dila yando
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොද පුතා;13630041 said:
    පට්ට මචන් මමත් ආසම කාර් එකක් ගන්න එක නම් හීනයක් හික් හික්

    ehema kiyada epa machan hithuwoth bari deyak na
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    West cost custom එකේ වැඩ නම් සුපිරි‍යි තම‍යි....
    Pimp my ride season 1,2,3,4 වල උන් පරණ වාහන නි‍යමට modify කරලා ති‍යනවා...(උඹ කරනවා වගේම තම‍යි.):rofl::rofl::rofl:
    Rep නම් ඉවර‍යිලු බන්..
    :baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් ආසම වාහනයක්..
    මේක ලස්සන උනාට මේකේ හැන්ලින් නම් එච්චර හොඳ නෑ කියලා තිබුනා...
    අනවශ්‍ය විදියට යම් යම් දේවල් අටවලා තියෙනවා
    කියලත් මම දැක්කා කොහෙ හරි කියලා තියෙනවා.
    හයියෙන් යන්න ඕන නෑ..
    මේකේ 100ට යන්න තිබුන නම් මට ඇති....
    මාරම ආස වාහනයක්....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් ආසම වාහනයක්..
    මේක ලස්සන උනාට මේකේ හැන්ලින් නම් එච්චර හොඳ නෑ කියලා තිබුනා...
    අනවශ්‍ය විදියට යම් යම් දේවල් අටවලා තියෙනවා
    කියලත් මම දැක්කා කොහෙ හරි කියලා තියෙනවා.
    හයියෙන් යන්න ඕන නෑ..
    මේකේ 100ට යන්න තිබුන නම් මට ඇති....
    මාරම ආස වාහනයක්....


    handaling adui machan meka muscle type ne speed ekata wada godak accelaration tamai