Who is your Favourite Comic Book Super Hero??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bitch plese



















    hancock-photo-preview.jpg



    MPW-33159


    :D:D:D

    i am the hero sri lanka deserves
    but not the one it needs
    :eek::eek::eek:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බටහිර රටවල් වල එදත් අදත් නිර්මාණය කරන හිරොස් ලගේ ද්විලිංගික ගති පෙන්නුම් කරනවා.එක උන් කරන්නේ සමානාත්මතාවය රැකගන්න.
    DC කොමික් වල බැට් මැන්ට ගෑනියෙක් වගේම රොබින් කෙනෙක් ඉන්නවා,ග්‍රීක උපමා කතා වල අකිලිස්ට දුරින් සහෝදරයෙක් වෙන gay partner කෙනෙක් ඉන්නවා.ඇලෙක්සැන්ඩර් ගත්තොත්
    ගෑනිට පෙන්නම දකින දකින කොල්ලත් එක්ක ඉන්නවා Xena ට ගැබ්රිඅල් ඉන්නවා.මොකද කියන්නේ කට්ටිය