super hero characters set eken favorite Spider Man thamai..
ape thaththa naha ban




A kaale Super Man (clark)
tv eke giya kaale..uh thamai fvrite...
dan nam itin Steve Jobbs thamai mage super hero..!!!!
i like villains more
thanos![]()
pre retcon beyonder
![]()
my fav superhero is flash
![]()
නියම අදහසක් ,,,,,,,මට මමම තමයි. ඔය සෙට් එකෙන් නම් ඔතන ඉන්න පට්ටම කැල්ල.මිනිහෙක් කවදාවත් හීරෝ කෙනෙක් වෙලා නැහැ මගේ



අනේ මට සමාවෙයන් මචෝ,,,,,(ඒ වචන හතරට මගේ ඇහැට කදුළු ඉනුවා යාළුවා)
මම එහෙම දෙයක් දැනගෙන හිටියානම් කීයටවත් ඔය පොස්ට් ඒක දාන්නේ නැහැ
මම ඒක අයින් කරන්ඩද යහළුවා ............................





ekath hodaiමට මමම තමයි. ඔය සෙට් එකෙන් නම් ඔතන ඉන්න පට්ටම කැල්ල.මිනිහෙක් කවදාවත් හීරෝ කෙනෙක් වෙලා නැහැ මගේ

aulak naha machan.
thaththa naha kiwwata eya innawa.
ape lagai naththe machan.
eya inne wena ganu kenek ekka.
kawadawath ape deyak gana hoyala naha ban.
matanam thaththa kenek gana kisima hagimak enne naha machan.
iskoledith mage yaluwo unge thaththala gana kiyawaddi mata karanna kiyanna deyak thibbe naha machan
karume kiyanne okata thamai.
api giya athma wala karapuwata thamai apita ohoma wenne machan.
ekata uba karannadeyak nahane macho.
ube pinata ubata hoda thaththa kenek labila innawa.![]()

ayyoo..i thought he passed away..![]()
dont worrry kolla ..!!! take it easy bnz..make ur mum proud one day,...
