අඩෝ උඔ මොකක් හරි අහලා පොස්ට් එකක් දානවා. අපි දන්න විදියට උත්තර දෙනවා. ඊට පස්සේ සති ගානක් පේන්න වත් නෑ. ආයිත් ඇවිල්ලා ඒ ප්රශ්ණෙම අහනවා.![]()
කලින් පෝස්ට ගනනාවක දාලා ඇති GNote වලට හොඳ ROMs. පොඩ්ඩක් ගිහින් බලපන්![]()
Supuno uba JB da gaththada........?
අඩෝ උඔ මොකක් හරි අහලා පොස්ට් එකක් දානවා. අපි දන්න විදියට උත්තර දෙනවා. ඊට පස්සේ සති ගානක් පේන්න වත් නෑ. ආයිත් ඇවිල්ලා ඒ ප්රශ්ණෙම අහනවා.![]()
කලින් පෝස්ට ගනනාවක දාලා ඇති GNote වලට හොඳ ROMs. පොඩ්ඩක් ගිහින් බලපන්![]()

machan samanyen s2,s3, wala battry 1ka peya 1-15 athara low wenawa , oya phone 1ka us karna anuwa
phone 1ka us nokara (slip mode) 1ke thibunata ae.... kalaya thula 10%-20% wennee..
phone 1ke pcb. 1ka monawahari prsnayak nam ath... battary low wenawa
3g and cellular data off karala thiyanna
ෆොන් එකේ Wifi, 3G එහෙම on වෙලාද බලන්න. battery status වලින් බලන්න රෑට ෆෝන් එක deep sleep mode එකට ගිහින් තියද කියලා.
මුලින්ම full charge කරලා cpu spy install කරන්න. ඊට පස්සේ 10% විතර ඉතුරු උනාට පස්සේ CPU SPY එකේ screenshot එකක් දාපන්කෝ බලන්න.



mage nexus s eka ada auto update una 4.1.2 . phone eka auto reboot una, but nexus logo eka gawata witharai boot wenne ? . phone eka aragena thama 1week wath na![]()
mage nexus s eka ada auto update una 4.1.2 . phone eka auto reboot una, but nexus logo eka gawata witharai boot wenne ? . phone eka aragena thama 1week wath na![]()
දඩබ්බරයා;13663362 said:Supuno uba JB da gaththada........?

ඔවු බං .. ගොඩක් කල් JB දාලා. දැන් නම් ආයිත් ඉන්නේ ICS ( DDLR9 ). ආයිත් JB පැත්තට යන්න ඕන. හොඳ ROMs ටිකක් ඇවිත් තියනවා.![]()
දඩබ්බරයා;13668540 said:Machan uba da ganna eka matath deepan karana widihath kiyala deepan mata.....harida ban......
machanla podi help ekak deepan magephone eka root/ flash karala ICS hari Jelly Bean hari daganna..
my phone is samsung galaxy S captivate i897
its not flashed or rooted.. simply i havent done anything t the phone.. its in gingerbread 2.3.3 ...
guys pls help me out to flash the device and install either ICS or JB...
thanks in advance...
i tried some tutorials in androidauthority.com ... but didnt work![]()
උඹේ දාල තිබ්බේ custom rom එකක් ඒකයි case එක. අනික තමා official update දාන්න stock recovery එක ඕනා. කවදාවත් OTA දාන්න එපා custom rom/ custom recovery තියාගෙන. උඹ දැන් කරන්න ඕනා 4.1.2 Stock Image එක බාල flash කරන එක.
මෙන්න link එක
https://developers.google.com/android/nexus/images
How to flash stock images - http://forum.xda-developers.com/showthread.php?t=1366806
ඔය guide එක තියෙන්නේ Galaxy Nexus ඒකට ඒත් මචං කිසි වෙනසක් නෑ Nexus S ඒකට
phone eke wede hari uba kiyapu widiyata. ClockworkMod eka enne nane ban. fast boot gihin recovery ebuwama ohoma enne. kalin awe ClockworkMod kiyala ekak ne

sammobile ekata apu 4.0.4 SLK firmware ekata maru una 4.0.3 indan 
My first rom for Samsung Galaxy SIII released![]()
Samsung Galaxy Pure™ Rom
- First release =)
- Based on XXDLIB Samsung FW
- AOSP JB based theme (some elements are taken from JB domination theme so thanks vertumus for giving permission to use the theme
)![]()
- Icons changed to Pure™ icons
![]()
- Latest GAPPS
- Call recording enable mod included - Thanks to wanam
- Xperia Keyboard
- Galaxy Note II Gallery,Camera(theme'd to aosp style),wallpapers & tones
- Holo Launcher HD
- Smart rotation activated Thanks to PREPOD
- CRT OFF animation Thanks sorg for the guide
- MegaBassBeats Sound mod integrated - Thanks to D3HuM4NiZ3D
- Jelly bean wallpaper's,Xperia NXT wallpaper's
- Adobe Flash player,CWM manager included
- Xperia T Boot animation - Thanks Anbech for the method
- Build prop mods,init mods and some other stuff I don't remember now
Link - http://forum.xda-developers.com/showthread.php?t=1947889
keep up the good work macho