2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද රේඩියෝ අහන්න වෙන්නෑ බං..:(
    දැස්ටොප් එක කොට උඩ තියලා ලැට්ටොප් එක පත්තු කරන් ඉන්නේ...
    ඒ උලව්ව පට්ට ස්පීඩ් බං...:sorry:
    SLT එවුන්ගේ ජාතකේ කියවන ගමන් ඉන්නේ..
    .:sorry:

    :frown::growl: මමත් උන්ට හොදට ඈමතුවා දැන් :angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    OBPbm.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ඉන්ටනෙට් ස්ලෝ නිසා කමෙන්ට් එකක් වැටෙන්න සෑහෙන වෙලා යනවා...
    කිඹුලෝ ............ අහිතක් හිතන්න එපා... මං කමෙන්ට් නොකෙරුවට අහගෙනයි ඉන්නෙ හොදේ....

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    පෝස්ට් වැටෙන්න නැති නිසා බැලුවේ.

    :):):)


    මේ ඉන්නේ අපි.. දැන් දොළහටත් කිට්ටුයි... හෙට වෙඩ නැති නිසා අහගෙන ඉන්නවා...
     
    Status
    Not open for further replies.