මුගේ ෂෝ එක අසා මට ගීත අමතක වී ඇත...![]()
සුරේකා... හායී....
මම සස්ලිට් ...
![]()
![]()
![]()

තෝ මොකද යකෝ මගේ වයිෆ්ට හායි කියාගෙන.... අඩු කඩනවා හරි......

මේ කියන ඒවට වැඩසටහනේ ඉතුරුටික කිබුල අක්ක කරයිද මන්දා...........
මාරම සින්දුවක්........
ත්රෙඩ් එකට රොකට් ෆුවල් ගහමු 
![]()
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා…..
මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……
හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ![]()
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..
හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ…
![]()
ගායනය ඉමාන් පෙරේරා
