2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ගීතය පිටුපස ඇති සමාජ ආර්ථික කථිකාවත අපට ගෙනහැරපෑවාට ඔබට ගොඩක් ස්තූතියි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no: උන් දැන් මේ මහ රෑත් කෝල් කරා.... මම ඈමතුවාට පස්සේ කිව්වා එකෙක්ව එවන්නම් කියලා සීන් එක බලන්න.... දැන් ලෑස්ති පිට ඉන්නෙ ඕනා ඕකුන්ගේ ලොරි ටෝක් වලට උත්තර දෙන්න...... :angry:
    ආවාම කියපං ලයින් එක චෙක් කරන්න කියලා. ශුචර් එකටම ලයින් එක අවුල් ඇති.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්වර්ණ හංසියේ ඔබේ
    තරු වැනි දෙනෙත් ගැබේ
    සුදු හන්සියේ මිහිරාවියේ....................
    9.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl:
    දැං ඉතිං ගමටම චොකලට් බෙදපං :lol:

    :shocked::shocked: පොලොන්නරුවේ කට්ටිය විතරක් නම් මදෑ.... අපේ නංගියි අම්මයිත් අහගෙන ඉදලා....... :growl: හෆෝයි.... දැන් හෙට කිඹුල් මාමිව හම්බවෙන්න යනවා කිව්වත් එක්ක දතක කේස් එකකට.... එතකොට මූ කියපුවා මොනවාද කියලා ඈහුවාම........ :sorry: :( :frown: :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ශෝ එක අහං බන්නකොට හිතුනා.....
    එදා අර ඩී කේ ද මේ ඉන්නෙ කියලා :rofl:

    උඹ නං කොපි කලාට කමක් නෑ...
    එක අතකින් දරුවා නලවනවා ඇති නෙහ් :rofl:
     
    Status
    Not open for further replies.