කිඹුලෝ මම යනවා මචන් නිදා ගන්න ඊයෙත් වැඩ අල්ලලා අමාරුයි නේ !! සුබ රාත්රියක්![]()
සුභ රාත්රියක් තරි මාමේ..... 
ඉදලා ඉදලා ඇවිත් 1000ට පාත් උනා නේද?alo alo kohomada dan pennath na neh![]()
ආවාම කියපං ලයින් එක චෙක් කරන්න කියලා. ශුචර් එකටම ලයින් එක අවුල් ඇති.උන් දැන් මේ මහ රෑත් කෝල් කරා.... මම ඈමතුවාට පස්සේ කිව්වා එකෙක්ව එවන්නම් කියලා සීන් එක බලන්න.... දැන් ලෑස්ති පිට ඉන්නෙ ඕනා ඕකුන්ගේ ලොරි ටෝක් වලට උත්තර දෙන්න......
![]()
සුදු හන්සියේ මිහිරාවියේ....................ස්වර්ණ හංසියේ ඔබේ
තරු වැනි දෙනෙත් ගැබේ
දැං ඉතිං ගමටම චොකලට් බෙදපං![]()

පොලොන්නරුවේ කට්ටිය විතරක් නම් මදෑ.... අපේ නංගියි අම්මයිත් අහගෙන ඉදලා.......
හෆෝයි.... දැන් හෙට කිඹුල් මාමිව හම්බවෙන්න යනවා කිව්වත් එක්ක දතක කේස් එකකට.... එතකොට මූ කියපුවා මොනවාද කියලා ඈහුවාම........

අද ශෝ එක අහං බන්නකොට හිතුනා.....
එදා අර ඩී කේ ද මේ ඉන්නෙ කියලා![]()
