එළ එළ කිඹුල අයිය අදත් අපූරු වැඩසටහනක් කළේ. විශේෂයෙන් කතාබහට ලක් නොවෙන පැති අරගෙන මේ වගේ අපේ හිත් සතන් සංවේදී කරන්නට කරන උත්සහයට බොහොමත් ම ස්තූතියි.
සසලිට් සහෝදරයක් එළට ම කරමු අදත්![]()

අද පොඩ්ඩක් ඉක්මනට යන්න වෙනවා
පොස්ට් 100ක් වත් දාලා තමයි යන්නේ
එළ එළ කිඹුල අයිය අදත් අපූරු වැඩසටහනක් කළේ. විශේෂයෙන් කතාබහට ලක් නොවෙන පැති අරගෙන මේ වගේ අපේ හිත් සතන් සංවේදී කරන්නට කරන උත්සහයට බොහොමත් ම ස්තූතියි.
සසලිට් සහෝදරයක් එළට ම කරමු අදත්![]()

sasliit lets do this broooo![]()

මා ඉගිලී යනවා.

එළ එළ කිඹුල අයිය අදත් අපූරු වැඩසටහනක් කළේ. විශේෂයෙන් කතාබහට ලක් නොවෙන පැති අරගෙන මේ වගේ අපේ හිත් සතන් සංවේදී කරන්නට කරන උත්සහයට බොහොමත් ම ස්තූතියි.
සසලිට් සහෝදරයක් එළට ම කරමු අදත්![]()

කලවම් වෙලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ.... 
මටත් දියංකො තනියෙං බොන්නෙකමෝන් සැසා..... බියර් ඉවරද....?? මගේ ලග නම් තව බැරොන්ස් එකක් තිබේ.... හෙට කිඹුලා දුන්න සිංදුව අහලා වයිෆ් ගෙදර ආවොත් ඒක සින්ක් එකට හලයි.... ඊට කලින් අදම ඒකටත් වග කියලා දානවා.....කලවම් වෙලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ....
![]()

ඔච්චර බොන්න එපා බන් තනියෙන්.කමෝන් සැසා..... බියර් ඉවරද....?? මගේ ලග නම් තව බැරොන්ස් එකක් තිබේ.... හෙට කිඹුලා දුන්න සිංදුව අහලා වයිෆ් ගෙදර ආවොත් ඒක සින්ක් එකට හලයි.... ඊට කලින් අදම ඒකටත් වග කියලා දානවා.....කලවම් වෙලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ....
![]()